බස් - යතුරු පැදි ගැටී 30ක් රෝහලේ කුරුණෑගල මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව දී බස් රථයක් ඉදිරියෙන් ආ යතුරු පැදියක් යටකරගෙන වෙල් යායට පෙරලීමෙන් යතුරු පැදිකරු ඇතුළු මගීන 13 November 2015
කළු ගලක් ගමක් බය කරයි මාතලේ උකුවෙළ ඕවිල්ල ගම්මානයට ඉහලින් ඇති විශාල ගලක් පෙරලීමේ අවධානමක් පවතින බැවින් එම ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 42 දෙනකු ආරක්ෂි 13 November 2015
නිල ඇඳුමට වවුචර් එපාලු ලබන වසරේ සිට පාසැල් නිල ඇඳුම් වලට රෙදි ලබාදීම වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමය ව 13 November 2015
යොවුන් ක්‍රීඩා උළෙලක් 27 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්රිඩ 13 November 2015
වෛරයට හේතුව විජයදාස කියයි ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමාට චෝදනා කරන්නේ කලක පටන් තමා සමග ඇති වෛරයක් නි 13 November 2015
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි තැපැල් සේවකයෝ කියති ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (13) කොළඹ තැපැල් සේවා අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්විණි 13 November 2015
කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක් කුමාර් ගුණරත්නම් නිදහස් කැර හා නැවත දේශපාලනය කිරිමේ අයිතිය ලබාදෙන ලෙස ප්‍රකාශ කරමින් අද (13) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී උද්ඝෝෂ 13 November 2015
ෆොන්සේකා ඇවන්ගාඩ් පතුරු ගහයි අැවන්ගාඩ් සමාගෙම් ෙස්වය කරන 4000න් 50% ක් ම ඒ්කියන්නේ 2000 ක් ඉන්නේ නිති විරෝධිව හමුදාව හැරගිය සෙබළු. ඔවුන්ට කව්රුවත් රැකියා දෙන්නේ 13 November 2015
දායකයාගේ පුතා පන්සල කඩන්න දායක වේ හොරණ පොකුණුවිට බෝධිරත්නාරාමයේ වාලම්පුරි දෙකක්, ධාතු කරඩුවක් හා බුදු පිළිම වහන්සේ නමක් වසරකට පෙර කොල්ල කෑ බව කියන තිදෙනෙක් _එම 13 November 2015
විජේවීරගේ බිරිය ජවිපෙට නඩු දමයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වන්දි නඩුවක් පවරා ඇත. තම සැමිය 13 November 2015
ලක්- ස්විස් සබදතා වැඩි කරන මං සොයයි ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත තානාපති සබඳතා වර්ධනය කර ගැනීම සඳහා විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාව 13 November 2015
‘ෆේස්බුක් වල් බුරු නිදහස ගැන ජනපති දුක් වෙයි’ උසස් අධ්‍යාපනයේ නව දිසාව තේමාව යටතේ පැවැත්වු සමුළුවේ සමාරම්භක උත්සවය අද (13) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 13 November 2015
ගොඩබිම තද බදේට දියෙන් පිළියම් ධීවර වරාය ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම ගැන අවධානය යොමු වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දි 13 November 2015
ඇවන්ගාඩ් නාවික හමුදාව බාර ගනි නාවික හමුදාවට බාරදෙන ලෙස ජනපති විසින් නියෝග කැරුණු ඇවන්ගාඩ් හා මහනුවර නෞකාවන්හි අවි ආයුධ පරික්ෂා කොට බාර ගැනීම අද (13) සිට ගාල්ල වරාය 13 November 2015
‘වස්තුව උඩදී වැනසිලා’ ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන වි 13 November 2015
කියු වේලාවට වස්තුව නොවැටේ ? පෙරවරු 11.50 ට දකුණු මුහුදට වැටෙතියි කියු වස්තුව දහවල් 12.10 වන විටත් නොවැටුණු අතර ඒ සම්බන්ධ කිසිදු තොරතුරක් තංගල්ල නිරික්ෂ 13 November 2015
උඩින් වැටෙන කෑල්ල බලන්න තංගල්ලට එති අද(13) දහවල් 11.45 ට ශ්‍රි ලංකාවේ මුහුදේ දකුණූ දෙසට රොකට්ටුවක කැබැල්ලක වැටෙතියි කියන ආරංචියත් සමඟ මොරටුව ආතර් සි ක්ලාක් මධ්‍යස් 13 November 2015
මහින්ද ඇතුළු හතකට සිතාසි මාර්තු 10 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු හත්දෙනෙකුට කොළඹ මහාධ 13 November 2015
තැපැල් සේවකයෝ එක්වර ලෙඩ වෙති උසස්විම් හා ඉල්ලිම් දහක් දිනා ගැනිමේ අරමුණින් තැපැල් සේවකයේ බ්‍රහස්පතින්දා මැදියම් රැයේ සිට සිකුරාදා මැදියම් රැය දක්වා වර්ජනයක 13 November 2015
උතුරේ හර්තාලයක් - කඩසාප්පුත් වහයි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද (13) උතුරේ හර්තාලයක් ආරම්භ කර ඇත. කඩසාප්පු සියල්ලක්ම පාහේ වසාදම 13 November 2015
පොලිස් පොතෙන් හොරණ පාදුක්ක පාරේ කාමරයක් තුළ රියදුරෙක් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. ඔහු කළුතර රෙමුණගොඩ පදිංචිකරුවෙක් බව සොයාගෙන ඇත. 12 November 2015
රොෂාන් ගුණවර්ධනට නව තනතුරක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව කි‍්‍රයාකාරී අධ්‍යක්ෂක ලෙස රොෂාන් ගුණවර්ධන මහතා අද (12) වැ 12 November 2015
කොලු කල්ලියේ මහ හොරකම වරදී දෙමටගොඩ බේස්ලයින් පාරේ උකස් ආයතනයක සේප්පුව කඩා රන් බඩු සොරාගැනීමට තැත් කළැයි පාසල් සිසුවකු ඇතුළු ලාබාල තරුණයින් තිදෙනකු අත්අඩංග 12 November 2015
දොස්තර දරුවාට අමුතු ප්‍රතිකාරයක් දෙන්න ගිහින් බුලත්කොහුපිටිය පැත්තේ රජයේ වෛද්‍යවරයකු 6 හැවිරිදි දරුවකුට කළැයි කියන අතවරයක් සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත කරු 12 November 2015
පොල්ගහවෙල ගමන රාගමින් නවතී කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය රාගමදී අතරමග නතරවීමෙන් මගීහු රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැ 12 November 2015
ඇවන්ගාඩ් අවි නාවික හමුදා බාරයට ඇවන්ගාඩ් සමාගම සතුව තිබූ ගිනි අවි සහ යුද උපකරණ සියල්ල සිකුරාදා (13) නාවික හමුදා බාරයට ගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශ 12 November 2015
පාදුක්කෙන් ඇරැඹි ගමන දියවන්නාවෙන් නිම වේ පෙරහර සූදානම් වන අවස්ථාවේ වැසි ඇදහැළුණත් එය ගමන් ආරම්භ කරන විට හා ආදාහන පූජෝත්වය ආරම්භ වන විට වැසි නැවතී පැහැදිලි කාලගුණයක් දක්නට 12 November 2015
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා‘ මාදුළුවාවේ සෝභිත නාහිමියන් බලාපොරොත්තුවූ යහපාලනය සාධාරණ සමාජය ඇති කිරීම හා උන්වහන්සේගේ අරමුණවූ විධායක ජනාධිපති ධූරය අහෝසි කි 12 November 2015
‘ලෙඩ ඇඳේදීත් රට ගැනමයි කථා කළේ‘ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව ‘අද මේ රටේ ඉතිහාසයේ ප 12 November 2015
මස් කඩ වහන නීතිය මාතලේට නෑ සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදා 12 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026