- දියතලාව අලුත්වල හපුතලේ ඔයෙහි දිය නෑ 25 හැවිරිදි තරුණකු මියගියේය.
- හසලක උල්පතගම වැවේ දිය නෑමට ගිය 35 හැවිරිදි පුද්ගලයකු අතුරුදන්ව ඇත.
-
දොම්පේ වේලගම දී කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වටලා ගෝඩා අඩංගු බැරල් පහක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බේරුවල මස්සල කුලී රථ සේවාවක් පවත්වාගෙන යන පුද්ගලයකුගේ නිවසට වෙඩි ප්‍රහාර 6ක් එල්ල කර පළාගිය පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd