වැඩි කළ පාන් රාත්තලක මිල යළිත් රුපියලකින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවසයි.
රජයේ බදු සංශෝධන වෙනස් කිරීමට ගත් තීරණයත් සමග පාන් රාත්තලක් නැවතත් පෙර මිලටම අලෙවි කැරෙන බව ඔහු කියයි. පිටි නිෂ්පාදන සමාගම්ද පිටි මිල අඩු කළ බව දැනුම් දී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය වැයේ ප්‍රතිපල. මේවට බේකරි නිෂ්පාදකයන්ට බැනල වැඩක් නැහැ මොළයක් නැතුව නීති ගෙන එවුන්ට මිසක්. (බ)
මෙහෙම තීරණයකට එළඹුණේ රුපියල අඩුකරන ගමන් පාන් ගෙඩියේ බර අඩු කරන්න බලාගෙනද දන්නේ නැහැ. (නි)
ඇයි කමල් ඇසළ වැරදිද? අයවැයෙන් ගෙනා බදු බොහොමයක් අඩුකළා. එහෙනම් අපිට නොදන්වන ක්‍රම වලින් බදු ගන්න හදනවා වගෙයි නේද? ඒක තේරුම් ගන්න බැරිද? (නි)
ඇසළ දන්නේ නිකන් විවේචනය කරන්න විතරයි. (නි)
ලංකාවේ ආර්ථිකය හැසිරෙන්නේ හරිම විහිළු විදිහටනේ. ඕනෑ ඕනෑ අය ඕනෑ ඕනෑ විදිහට ගණන් අඩු වැඩි කරනවා. (නි)
මේකත් හරියට මැලේරියා උණ රෝගය වගෙයි. නගිනවා, බහිනවා. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයට මොලේ පැදිලද, නැත්නම් පාරිභෝගිකයන් කෙරේ අනුකම්පාව ඉපදිලිද, එහෙමත් නැත්නම් පාන් අලෙවිය කඩා වැටුන නිසාද මෙහෙම තීරණයකට එළඹුණේ ? (බ)
නන්දලාල්, කාටවත් මොළය පෑදිලා නෙමෙයි. අයවැය හදපු එකේ වැරදි තේරිලා දැන් (නි)