බස්නාහිර පළාතේ ටෙන්ඩරයක් නීත්‍යනුකූල නොවන මුදල් ලබාදී මෙවරත් හිමිකරගැනිමට බස්නාහිර ප්‍රබල දේශපාලනඥයකුගේ පවුලේ අය ක්‍රියා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කරති.
අති විශාල ආදායමක් මෙලෙස එක් පවුලකට පමණක් භුක්ති විදීමට බලධාරින් ඉඩ හැර ඇති බව ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන්න අපිට දැනගන්න. (නි)
මට නම් මේවා අහලා ඇතිවෙලා තියෙන්නේ. කියවනවා විතරයි. කෙරුනු දෙයක් නැහැ. (නි)
ඇයි මේවා කරන අයගේ නම් ගම හෙළි කරන්නේ නැත්තේ? අඩුම ගැනේ දුන්න ටෙන්ඩර් එක මොකක්ද කියලවත් කියන්න (කෞ)
අනේ අපි නම් මේවා ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)