කුලි රථ වලින් ගොස් කාන්තාවන්ගේ ගමන් මලු සොරා ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
පැමිණිලිකාරියකගේ බැංකු කාඩ් පත් අංකයක් අනුව පරීක්ෂණ මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් කුලී රියකින් පැමිණ මංකොල්ලකෑම් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd