නිවාස 118 කින් කෝටි පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගත් බව කියන සැකකරුවන් දෙදෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසින් අද (16) නියෝග කලාය.
මෙම සැකකරුවන් දෙදෙනා වැලිවේරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සොරා ගෙන සඟවා තිබූ කිලෝ එක හමාරක් පමණ බරැති රන් භාණ්ඩ සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අපි මහන්සිවෙලා රැකීරක්ෂා වෙළඳ ව්‍යාපාර කරගෙන මහන්සි වෙන්නේ. හොරකම මෙච්චර ලාභ නම් මාත් පටන්ගන්නවා හෙට ඉඳලම හොරකමේ යන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් එමු මාත් එක්ක හවුලට (නි)
හොරුන්ගෙත් හොරුනේ බලනකොට... (නි)
මහා පරිමාණ හොරු! (නි)