කිරිබත්ගොඩ, හුණුපිටිය හා එඬේරමුල්ලට හෙරොයින් මත් කුඩු විකිණීමට ආ බව කියන අයෙකු කුඩු ග‍්‍රෑම් 15 යි මිලි ග‍්‍රෑම් 700ක් සමඟ අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලීසිය කියයි.
කිරිබත්ගොඩ පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීකෂක චමින්ද ප‍්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරක් අනූව එඬේරමුල්ල අක්බාර් ටවුමේදී මේ වැටලීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd