නිවසක් බිඳ රුපියල් එක් ලක්ෂ අනූදහසක දේපොළ සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බලංගොඩ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි මහනුවර තරුණයකු (23)  සිරමැදිරියේ වැසිකිළියේ ජනෙල් කවුලුවෙන් පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.