අතුරුදන් වූවන් පිළිබද සෙවීමේ ජනපති කොමිසමේ කාලය ලබන පෙබරවාරි මස 15 වැනිදායින් අවසන් වන බැවින් එම කොමිසමේ සේවා කාලය දීර්ඝ කර දෙන්නැයි ඉල්ලා කොමිසම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
කොමිසමේ සභාපති මැක්ස්වේල් පරණගම මහතා එම ලිපිය යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd