දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය ඉදිරි දින කිහිපයේදී විසුරුවාහැරීමට නියමිත බව උතුරේ ආරචි මාර්ග සදහන් කරයි.
උතුරු මහ ඇමති සී.වී.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් ගොඩ නගා ගත් දෙමළ ජනතා සංසදය විසුරවා හැරීමට හෝ එහි නායකත්වයෙන් ඉල්ලා අස්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයන් තීරණය කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
දෙමළ ජනතා සංසදය දෙමළ ජාතික සන්ධානයට එරෙහි ප්‍රතිපත්තියක් දැරීම මෙකී තීරණය ගැනීමේ මූලික හේතුව බවද එම ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝන් තමයි පෙති දීල තියෙන්නේ එහෙ ගිහිල්ල ගන්න කියල. ගිය අනිත් පලා බබ්බු සෙට් එක කිවුවේ එකක් බිල ගියානම් ඕක වෙන්නේ නැහැ මෙයා දෙකක්ම ගහල කියල. නුගත් මෝඩ පලා බබ්බු හැත්ත කාපියව් මුළු ලංකාවේ නමම. (බ)
විග්නේශ්වරන් මහත්තයට රස්සාව නැති වුනාට බයවෙන්න දෙයක් නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හතු (බිම්මල්) වගා උපදේශක තනතුරකට යන්න පුළුවනි. (බ)
තවත් අන්ත වාදී ,ජාතීන් අතර අසමගිය පතුරන කණ්ඩායමක් (බ)