‘විල්ගමු වී පෝලිම අදම නැති කරන්න‘ - අගමැතිගෙන් නියෝග මාතලේ විල්ගමුව දැනට පෝලිම් ගැසී සිටින ගොවීන්ගෙන් වී අදම මිලට ගෙන පෝලිම් නැති කරන්නැයිද අවශ්‍ය නිලධරයන් යවන්නැයිද අගමැති රනිල් ව 26 August 2015
සේනසිංහ අදත් උසාවි නොයයි පසුගිය මැතිවරණ සමයේ හෝමාගම හබරකඩ දී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා හතක් යටතේ අතුරුගිරිය පොලිස 26 August 2015
සරණ යළි රිමාන්ඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියක නීති විරෝධී සැරසිලි වලට එරෙහි වූ එජාප ආධාරකරුවකුට පහර දුන්නැයි කියන හිටපු නියෝජ් 26 August 2015
හොර මැණික් ඉල්ලමෙන් ඉල්ලන් කයි කහවත්ත රක්වාන ගඟේ හොරෙන් ගැරූ මැණික් ඉල්ලම් කියුබ් 50ක් වෙනත් ඉඩමක තැන්පත් කරමින් සිටියදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ස 26 August 2015
හෝටලේට ගෙනා ‘වයර්’ පරණ බඩු කඩේ හම්බන්තොට මිරිජ්ජවිල හෝටල් ඉඳිකිරීමේ ව්‍යපෘතියක ඇද තිබූ අධි බලැති විශේෂ විදුලි රැහැන් පද්ධතියක් හොරෙන් කපා පරණ යකඩ කඩ දෙකකට අලෙ 26 August 2015
අබුද්දස්ස කාලේ : කොණ්ඩු මලෙන් ඉරිඟු කරල් බඩ ඉරිඟු වගාවක කොණ්ඩු මල්වල ඉරිඟු කරල් හටගෙන ඇතැයි එය දුර්ලබ සිද්ධියක් යැයිද අම්බලන්තොට වැටිය පාසල් මාවතේ ගොවියෙක් කියයි. 26 August 2015
ඌව පොලිස් සැමරුම බදුල්ලේ 149 වැනි ජාතික පොලිස් සැමරුම් දිනය නිමිත්තෙන් ඌව පළාත් පොලිස් සැමරුම් උත්සවය ඌව සබරගමු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති න 26 August 2015
‘දරදඬු නීතිය ඉවත් කරනු‘- කැෆේ මෙරට ඉතිහාසයේ ඉතා බරපතල මර්දනකාරී පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අක්‍රිය කිරීමට රජය වහාම පියවර ගත යුතු බව කැෆේ සංවිධානය පව 26 August 2015
දකුණු අප්‍රිකානු උප ජනපති යළි කටුනායක දකුනු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් සම්පෝසා මහතා ඇතුළු දුත පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් අද අළුයම කටුනායකට බණ්ඩාරණායක ජාත් 26 August 2015
‘ගම්පහ හිටපු මන්ත්‍රීන්ගේ චෝදනා බොරු‘ පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පරාජයවීමට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන 25 August 2015
‘තනිව ආණ්ඩුවක් පිහිටුවන්න එජාපයට පුළුවන්‘ සන්ධානය ජාතික ආණ්ඩුවකට සහාය නොදේනම් එක්සත් ජාතික පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බව එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (25) 25 August 2015
නාමල්ගෙන් මංගලට සුබ පැතුම් විදේශ අමාත්‍ය ධූරය සඳහා නැවත වතාවක් පත්වුණු මංගල සමරවීර මහතාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී න 25 August 2015
ඇල්පිටියේ බස් අනතුරින් 8 ක් රෝහලේ ඇල්පිටියේ සිට පැලවත්ත බලා ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් පිටිගල උහන්ඕවිටදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 8 දෙනකු තුවාල ලබා ඇල්ප 25 August 2015
ලංකාවේ පළමු වරට කර්ණ සංඛ ආරෝපණයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සාර්ථකව කන් දෙක සඳහා කර්ණ සංඛ ආරෝපණ බද්ධයක් සිදුකිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර 25 August 2015
ලංකාවටම ලොකු සහතිකයක් ශ්‍රී ලංකාවේ යහපාලන රජය යටතේ දුෂණය පිටු දැකීම මෙන්ම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම අතිශය ප්රශස්ත මට්ටමකින් ඉහළ නැංවී ඇ 25 August 2015
විල්ගමු ගොවියාට වී විකුණාගන්න බෑ විල්ගමුවේ, හඳුන්ගමුවේ හා නාගොල්ලේ වී මිලට ගැනීමේ මධ්‍යස්ථානවලට එන ගොවීනට දින තුන හතරක් මහ පාරේ පෝලිමේ සිටීමට සිදුවී ඇතැයි කියති. 25 August 2015
මහනුවර පළමු රන්දෝලි පෙරහර අද මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර සඳුදා (24) රාත්‍රියේ වීදි සංචාරය කළේය. අද පළමු රන්දෝලි පෙරහර ව 25 August 2015
' ‘උසී ’ ‘ඉජුක්’ විපක්ෂයක් එපා ' “උසී ” කිව්වාම බුරා පනින “ඉජුක්” කිව්වාම දණින් වැටෙන විපක්ෂයකින් රටට පලක් නැතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ&nb 25 August 2015
ඔස්ට්‍රියා ගුවන් ගමන් අට වසරකට පසු වසර අටකට පමණ පසු ඔස්ට්‍රියා ගුවන් යානා යළි ලබන ඔක්තෝම්බර් 27 දා සිට ශ්‍රි ලංකාවට පැමිණෙන බව සිවිල් ගුවන් සේව 25 August 2015
මොරටු සරසවි සිසුහු ලොකු පිංකමක මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ සිසු සිසුවියෝ පසුගියදා මහරගම පිළිකා රෝහලේදී සමාජ සත්කාරක සේවයක නිරත ව 25 August 2015
‘අලුත් අල්ලස් කොමිසමක් පත් කරනු‘ වැඩ නොකිරීම නිසා අකර්මන්‍ය වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම වහා අහෝසි කර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය නීති ගත කර අල්ලස් දූෂ 25 August 2015
ආදී වාසී 50ක් මී පැණි පූජාවට මහනුවර මහනුවර දළඳා මාළිගාවේ ඇසල මහා මංගල්‍යයයේ පළමු රන්දෝලි පෙරහැර නිමිත්තෙන් අද (25) ආදි වාසීහු දළඳා වහන්සේට මී පැණි පූජා කළහ. සම්ප්‍රද 25 August 2015
වංචා දුෂණ කොමිසමට පැමිණිලි ගලයි බරපතල වංචා දුෂණ විමර්ශණය කිරිම සඳහා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමට පැමිණිලි 800 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව එ 25 August 2015
‘පරාජිතයන් ගන්නවා නම් ඡන්ද කුමකටද?‘ - පැෆරල් අහයි මෑත ඉතිහාසයේ පැවැති ප්‍රශස්තම මැතිවරණය ලෙස පසුගිය මැතිවරණය ඉතිහාසයට එක් වන නමුත් පරාජිතයන් පත් කිරීම ප්‍රසස්ථ බවට ලොකුම කැළලකි 25 August 2015
නඩු ඇසීම ඉක්මන් කරයි නව මහේස්ත්‍රාත්වරුන් 20 දෙක් ද, කම්කරු විනිශ්චය සභා සභාපතිවරු දෙදෙනක් ද අධිකරණ සේවා කොමිසමෙන් බඳවා ගනු ලැබ සිටිති. පුහුණුවකින් 25 August 2015
‘ඒක රහසක්’ එරංග ජීවන්ත..... ලාංකීය කලා ක්ෂේත්රයේ තරුණ දායකත්වයෙන් ඉදිරියෙන් සිටින තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් සොඳුරු කඩවසම් රංගන ශ 25 August 2015
පළාත් සභාවටත් ජාතික ආණ්ඩු ඉල්ලයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව පිහිටැ වු ආකාරයට පළාත් සභාවලද එම සංකල්පයටම ක්&zw 25 August 2015
මහින්දගේ මාධ්‍ය ලේකම් එෆ්සීඅයිඩියේ සී එස් එන් නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් ව 25 August 2015
ලලිත් දිසානායක දැන් මහින්දට බනියි ‘මම පරාජය වුණේ නැහැ. පරාජය කළා. අපිත් එක්ක එකට ඉන්න පිරිසක් තමයි එහෙම කළේ. එජාපයටත් වඩා මට අභියෝගයක් වෙලා තිබුණේ ඔවුන්ගෙන්.‘ යැයි 25 August 2015
සුදුවෑන් සාක්කියට මර්වින්ට නොතීසි 2011 වසරේ ඔක්තෝබර් මාසයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකු අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ සාක්කිකරුවකු ලෙස හිටපු ඇමැති මර 25 August 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026