IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


'ක්‍රමය කුමක් වුවත් පුංචි ඡන්දෙ ඉක්මනට ඕනෑ'

කොට්ඨාස ක්‍රමයට හෝ සමානුපාතික ක්‍රමයට හෝ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පළාත් පාලන ආයතන නියෝජිතයෝ රජයෙන් ඉල්ලා සිටීති.

එන ඕනෑම ක්‍රමයකට රාජපක්ෂ කෙනෙකුගේ නායකත්වය යටතේ වෙනත් බලවේගයක් ඔස්සේ එම මැතිවරණය ජය ගැනීමට කටයුතු කරන බව ද ඔවුහු කියති.

එක්සත් ජනතා නිදහස් සංවිධානයට බලය හිමිව තිබූ පළාත් පාලන ආයතන රැසක් සභාපති හිටපු සභාපතිවරු පිරිසක් පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඒ බව කියා සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා නමුත් ඒ මහතාට ද නොදැනෙන ආකාරයෙන් ශ්‍රීලනිපය දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක එජාපය නිරතව ඇති බවට චෝදනා කළ ඔවූහු ගමේ ජනතාව තාමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය ඉල්ලා සිටින බැවින් එතුමාගේ ආශිර්වාදය මත නව බලවේගය ගොඩ නඟන බවද කීහ.

provincial_20161140



අදහස් (0)

'ක්‍රමය කුමක් වුවත් පුංචි ඡන්දෙ ඉක්මනට ඕනෑ'

නිසාන් Thursday, 14 January 2016 11:01 AM

ජයවේවා….! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site