රුපියල් ලක්ෂයකට අධික වටිනා විදේශිය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන්තොටුපළ තීරුබදු රහිත සාප්පුවකින් රැගෙන විත් නීති විරෝධීව පිටකිරිමට උත්සහ කළ කටාන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු සමඟ තවත් සැකකරුවෙකු අද (14) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් පුරුද්ද අතහැරලා නැහැ. (ම)
බලය නැතුව මෙහෙම නම් ඒ කාලේ කොහොම වෙන්න ඇද්ද? (නි)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ මේවට තමයි. (කෞ)
අම්මපා මේ ප්‍රාදේශීය සභාකාරයන් අතරේ බේතට ගන්න තරමට වත් හොඳ එවුන් නැද්ද? ප්‍රාදේශීය සභා අවලංගු කරලා පරණ ගම්සභා ක්‍රමයට බහින්නයි තියෙන්නේ! (බ)
ඉක්මනට වැඩියෙන් හරි දීල ගන්න අද දින අවුරුදු 14 කට පස්සේ බොර තෙල් මිල ඩොලර් 30 ටත් වැඩියේ අඩුවෙලා. ඉදිරියේදී යහපලානේ තෙල් නිකන් දෙනවා. (කෞ)
ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පුව එක සැරයක් මට වංචාකළා. ඊටපස්සෙ නම් මම හැරිලාවත් බලන්නෙ නැහැ. (නි)
මෙවන් ප්‍රාදේශීය දේශපාලක වංචාකරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි ගමන පිළිබඳ අපි තීරණයක් ගනිමු (නි)
ප්‍රාදේශීය මන්ත්‍රී වරුන්ගේ ගතානුගනික පුරුද්දකි (ම)