ගම්පහ පාසලක විදුහල්පති ඇතුළු පිරිසකගේ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන වාර්තා එළියට දමන්නැයි විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෝ ද, ගුරු සංගම් ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලති.
විදුහල්පතිගේ පරිපාලන දුර්වලතා නිසා මීට වසර දෙකකට පෙර ශිෂ්‍ය උද්ඝෝෂණයක් පැවැත්වුණු බවත්, දීර්ඝ කාලයක සිට පාසලට කීර්තියක් අත්කර දුන් සහ හර්මන්ලෝස් කුසලානය පවා දිනා ගත් ශිෂ්‍ය භට ඛණ්ඩය තහනම් කළ බවත්, දැන් විද්‍යාලයය කීර්ති නාමය දිනෙන් දින අගාදයට යන බවත් ඔවුහු පවසති.
කොළඹ රාජකීය, ඩීඑස් විද්‍යාල සම්බන්ධයෙන් විමර්ශන වාර්තා එළියට දමනවා සේම ගම්පහ එම විද්‍යාලයයේ විමර්ශන වාර්තා ද එළියට දමන්නැයි ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතෙන්ට කවුද දමන්න යෝජිත විදුහල්පතිවරයා? (නි)
මේ වගේම අනෙක් පාසල් ගැනත් විමර්ශනය කරන්න (නි)