බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමති හියුගෝ ස්වායර් අද (14) පෙරවරුවේ එමිරෙට් ගුවන් සේවයට අයත් ek 650-7.25 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.
තුන්දින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඇතුළු දූත පිරිස මෙරටට පැමිණි අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේදී ඔවුන් පිළිගැනීම සඳහා විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ගොස් සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි 2009 කොටි නායකයා බේරගන්න ඇවිත් ගිය.දැන් එහෙම මිනිස්සු ලොකු වෙලා .අතිතය අමතක වෙලා ලංකාවේ මිනිස්සුන්ට .(කෞ)
බඩට නොදැනෙන, රටට දැනෙන ප්‍රතිපල මේවාද? (කෞ)
මේ දවස්වල එක එක ජාතියේ කට්ටිය එනවා ..මේක එතරම් හොදද කියන එකත් ගැටළුවක්???? (කෞ)