බොරැල්ල මැගසින් පාරේ පුස්තකාල විහාරය කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයකු අත්පත් කරගෙන ඇතැයි කියමින් විහාරාධිකාරී ඇලිපිටියේ චන්ද්‍රරතන හිමියෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ විශේෂ පොලිස් ඒකකයට මෙන්ම පොලිස් සහන මැදිරියටද පැමිණිලි කළත් තවමත් සාධාණයක් ඉටු නොවුණු බව ඒ හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල අනවසර ඉදිකිරීමක් නම් කළයුත්තේ නීතිමය පියවර ගැනීමයි. එසේ නැතුව තවත් කෙනෙකුට එය අත්පත් කරගන්න බැහැ. (නි)