කළුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් වවුනියාව මුල්ලිකුලම් රක්ෂිතයේ සිට රුපියල් ලක්ෂ දහයක් වටිනා ඉරණ ලද දැව කඳන් තොගයක් ටිපර් රථ මගින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු අද (13) වවුනියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
වවුනියාව දිසා විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණ තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී බුරුත දැව කුට්ටි 113 ක් හා දැව කඳන් 19 සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසාදයක් බඳින්න ගිහින් මගේ යාලුවෙකුට සිද්ධ වුනේ ඔකේ අනිත් පැත්ත. මිනිහට බුරුත කඳන් පෙන්නලා තඩි කරුවල කොටයක් ඇඟේ ගහලා! (බ)