මාවනැල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් පසුගිය 2015 වසර තුල මෝටර් රථ වාහන නිතී රිති කඩ කළ රියදුරන්ගෙන් හා වාහන අයිතිකරුවන්ගෙන් රුපියල් එක්කෝටි හතළිස් අටලක්ෂ හැත්තෑදහස් අටසිය හැටක වාර්තා ගත ආදායමක් රජය උපයා දි ඇති බව අද (14) මාවනැල්ල පොලිසිය කියා සිටියේය.
මිනුවන්ගොඩ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයකු රාජකාරියේ යෙදී සිටියදී ට්‍රැක්ටරයෙන් වැටී මිය ගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්