නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට ද ගැලපෙන ආකාරයෙන් සෑදීමට යෝජනාවලියක් සකස් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය 17දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් මෙම කමිටුව නම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd