පසුගියදා ඇඹිලිපිටියේ සාදයක ඇතිවූ ගැටුමකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණය ගැන තොරතුරු සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවිඳු ජයවර්ධන මහතා ඇඹිලිපිටියට පැමිණියේය.
ජයවර්ධන මහතාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් හමුවූ ඔහු මරණය සිදුවූ ස්ථානයටද ගියේය. සුමිත් ප්‍රසන්නගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් තරුණයාගේ මරණය ගැන තම කනගාටුව පළ කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් දැන් ඉක්මණට ප්‍රශ්නය විසඳෙයි (නි)
""ඇඹිලිපිටි යනවා"" කියන්නේ ..........? (කෞ)
ලකුණු දා ගන්න නැතුව සධාරණයක් ඉස්ට කරන්න උත්සහ කල නම් උතුම් වැඩක්. (කෞ)
මොන පක්ෂයේ හිටියත් සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න. අසාධාරණයට ඉඩ දෙන්න එපා. මිනිස්සු මේ ආණ්ඩුව බලයට පත් කළේ ඒ අරමුණ ඇතිව. ඒ බලාපොරොත්තු බිඳ වැටෙන එකයි කණගාටුව. (ම)
ඇයි අපේ ජනාධිපති මුකුත් කියන්නේ නැද්ද මේගැන .අර කෙල්ල බ්‍රා එක ගලවල විසිකරපු එකට මඩුවලිගෙන් ගහන්න ඕන කිව්වා.මේ කොල්ලව විසිකරපු එකට මොකද පිට්ටු ගිල්ලා වගේ ඉන්නේ (බ)
ඔය යන්නේ වෙන වැඩකට (බ)
එයා කොහොමද සාධාරණයක් කරන්නේ. මෙයාට වඩා ඉහළ අයවත් තාම මේ ගැන මොනවද කතා කරේ.මේවා දේශපාලන වාසි, තුරුම්පු.(හේ)
වෙනස මාරයි. (ර)