වැල්ලවත්තේ මයුරාපති භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ අද (15) උදේ ගොස් එහි වතාවත් වලට සහභාගි වුහ. තිදෙනා පැයකට වැඩි කාලයක් එහි ගත කළහ.
වැල්ලවත්තේ මයුරාපති භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ අද (15) උදේ ගොස් එහි වතාවත් වලට සහභාගි වුහ. තිදෙනා පැයකට වැඩි කාලයක් එහි ගත කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියාන් කියන දේ හරියටම හරි (නි)
හුඟ කාලෙකින් අපේ මැඩම්ව දැක්කේ (නි)
පිටිගල මිලානෝ, ඔබ හරි. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
ඔබ සියලුදෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි. (නි)
අපි සැමදා ඔබ සමගයි. අපිව මර බියෙන් බේරා ගත්තේ ඔබම නිසාමය....(බ)
ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ... (නි)
කාගේ පිහිටෙන් හෝ නැවතත් බලය ලබාගැනීම තමා එකම අරමුණ (නි)
නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕවා හොඳ පාඩම්! (නි)
මේ කරන දේවල් වලට දෙවියන්ගේම පිහිටයි තමයි (නි)
නමුත් ප්‍රජාතන්ත්‍රවාදය නැමති කෝවිලේ දෙවියා ජනතාවයි (නි)
ජනතාව මුලානොකළ නායකයාණෙනි, ඔබට දීර්ඝායුෂ! (නි)
මොනවාද දන්නේ නැහැ දෙවියන්ගෙන් ඉල්ලුවේ? (නි)
ඔබතුමා සිතන පතන සියල්ල ඒ අයුරින්ම ඉටුවේවා! (නි)
ඩුබායි තිලක්, මොළේ ටිකක් නරක්වෙලා වගේ (නි)
සුමනදසලගේ බොරු බේගල් විශ්වාස කල නිසා මහින්දට නම් දැන් දෙවියන්ගේම පිහිටයි (කෞ)
ඔබට දෙවි පිහිටයි රජතුමනි! (නි)
පිටිගල මිලානෝ, මම ඔබේ කියමන අගය කරමි (නි)
මැතිතුමනි ඔබතුමාට එතරම් ඉක්මනින් මාව අමතක උනාද? (කෞ)
ඉස්සර තිබුණු ගතිය එහෙම පිටින්ම ගිහිල්ලා. (නි)
ඔය ඉහත අදහස් කියන බණ්ඩාත් ඕනෑතරම් දේවාල වල යනවා ඇති (නි)
නන්දන පනාගොඩ මිලානෝ.මහින්දගේ මුහුණ පිට පුර පච්චයක් ලෙස කොටාගෙන ඉතාලි වල හිටිය හාදයට දැන් "එලෝ පොල්" පේනවා ඇති. (කෞ)
හේවාවිතාරණ, මෝඩ කතා කියන්න එපා. (නි)
දැන්නම් දැක්කහම දුකත් හිතෙනවා. (නි)
ශ්‍රී ලංකා එක කියන්නේ මොනවගේ පක්ෂයක්ද කියලා ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලයි තියෙන්නේ. (නි)
ඒ මිනිස්සු නිසයි අද අපි මෙහෙම ඉන්නේ (නි)
සැමට දෙවි රැකවරණයි! (නි)
"කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ"සැමදාමත් අපි ඔබ සමඟයි (නි)
පැයක්ම හිටියද? (නි)
සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහස ලබාදුන් ඔබ තුමන්ට සියලු දෙවියන්ගේම පිහිටය ඔබ තුමා රටවෙනුවෙන් කල දෙයට කාලගුණ දක්වමු. ඔබ සියලුදෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි. (කෞ)
ඔබතුමාට මොළය එනකොට බලය නැහැ. බලය තිබෙනකොට මොළය නැහැ. (නි)
ශිරන්ති මැඩම්, දැක්කම, ඇතිදා සීනි නැතිදා ගෝනි කියලා මතක් උනා..(කෞ)
දෙවියනි, ඔබ කොහිද? (නි)
කොහොම වුණත් මම නම් හිතන විදිහට සිංහලයට වඩා දෙමළ මිනිහා ළඟ කෙළෙහිගුණ තිබෙනවා. (නි)
දෙවියනි, ඔබ කොහේද? (නි)
මෙතුමා පරණ පුරුදු අතහැරලා නැහැ වගේ (නි)
දිගටම බලයේ හිටියා නම් ජනතාවට දෙවි පිහිටයි (නි)
හේවාවිතාරණගේ ටිකිරි මොළේ කවදා පෑදෙයිද? (නි)
දෙවියෝ කවදත් ගන්නේ හරි පැත්ත (නි)
බියෙන් සැකෙන් තොරව අද යාපනයට ගොස් තෛපොංගල් සමරන්නේ කොහොමද මහින්ද කෙනෙක් බිහිනොවන්න? මෙතන දේශපාලන කුහකයින්ගේ අවලාද දැක්කහම හරිම කණගාටු හිතෙනවා. (නි)
දකින්න ලැබීමත් සතුටක් (නි)
මමත් මේ දේවාලයට යනවා. මම බෞද්ධ කෙනෙක් (නි)
ඔබට දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදය නිතර ලැබේවා! (නි)
ඔබතුමාට ජය! (නි)
මෙතුමා කවදත් ආගම දහමට ලැදියි (නි)
බෞද්ධ මහ ජාතිය වෙනුවෙන් මේ අය වෙසක් පොසොන් වලදී මේවගේ දේ කරනවාද කියලා දැනගන්නයි ඕනේ.අපේ සංගීත වැඩසටහනක් තිබුනත් ඒකෙ දෙමළ නැටුමක්, එක්කෝ දෙමළ සිංදුවක් ඒගොල්ලෝ මේවා කරනවාද? අපේ ගෑණුන්ටත් දැන් ඉන්දීය ඇඳුම්, නැටුම් නැතුවම බෑනේ. (බ)
පන්සල් වල කෝවිල් වල සෝ පාකළා.(කෞ)
කිංග්ස්ලි පෙරේරා , ඔබගේ කියමනෙන්ම ඒක සනාථ වුනා. (ර)
යුද්දේ දින්නා. එ්ක ඇත්ත. නමුත් මෙහෙම මිනිස්සු මුලා කරන්න ගිහින් අනාගත්ත. දැන් වත් පාඩමක් ඉගෙන ගන්න. පැරදිලා ගිහින් හම්බන්තොට ජනේලෙන් එළියට ඇවිත් කිව්වේ දෙමල තමයි දින්නේ කියල. දැන් එහෙනම් කෝවිලට යන්නේ අැයි. බොරු ෂෝ මේවා. (බ)
එතුමාට මිනිස්සු ගැන තවමත් විශ්වාසයක් නැහැ වගෙයි (නි)
" කුඹුර කොටන තැන... පාර කපන තැන...ගිනියම් අව්වේ... මහා වරුසාවේ... දෙවියෝ වැඩ ඉන්නේ... " රටට ඇත්තටම ආදරය කරන දේශපාලකයකුගේ දෙවියන් කවුද කියායි ඉහත පද පේළි වලින් ගයන්නේ. (නි)
මෙතන ලියන ගොඩක් අය කුහකකමේ ඉහළටම ගිය අය කියලා පෙනෙනවා (නි)
දැන් ඉතින් පිනක් දහමක් කරගෙන හිටියොත් හොඳයි (නි)
ඔබ සැමට දෙවි රැකවරණයි! (නි)
මම නම් මොකුත්ම වැරැද්දක් දකින්නේ නැහැ (නි)
කියන්නේනම් මහලොකු බෞද්දයෙක් කියල. එත් මිත්‍යාදුෂ්ටික මත හැර වෙන කිසිදෙයක් විශ්වාස කරන්නේ නැ. සුමනදසගේන්වත් පාඩමක් ඉගෙනගත්තේ නැහැනේ (කෞ)
ලංකාවට ප්‍රබල සේවයක් කල නායකයෙක් ඔබට සියලු දෙවි පිහිට ලබේවා.! (ර)
දැන් සිදුකරමින් පවතින දුෂණ වංචා පරීක්ෂණ වල ප්‍රතිඵල එනකොට දෙවියෝ සිහිවෙන කට්ටියකුත් ඉන්න බව අපි දන්නවා (නි)
ජනරංජන, ඔබගේ අදහස සහතික ඇත්ත. (නි)
ඔබ තමයි අපේ ජීවිත බේරාගත් නායකයා (නි)
ඔබ සැමගේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)
කළගුණ අමතක නොවන හොඳ ගුණාත්මක මනුස්සයෙක් (බ)
නියම බෞද්ධයා කිසිම දිනයක දෙවියන් පසුපස යන්නේ නැත ...(බ)
අපේ මිනිස්සු කොච්චර දෙනෙක් ත්‍රිකුණාමලේ කෝනේශ්වරම් දේවාලෙට යනවද? මේකේ අදහස් දාන අයත් ගිහින් ඇති..මේ මනුස්සය මොනා හරි කළොත් මිනිස්සු දාහක් දේවල් කියවනවා.. පල ඇති රුකටනේ පහර වදින්නේ..(බ)
විවිධ ආගමික, සංස්කෘතික උත්සවවලට සහභාගීවීම දේශපාලකයෙක් ගේ මිථ්‍යා දෘෂ්ටිය නොවේ. ගීයේ නැත්නම් කියාවි ජාතිවාදී කියල. ගියාම කියනවා නියම බෞද්ධයෙක් නෙමේ කියල. මිත්‍යාදෘෂ්ඨිය තියෙන්න කාටද කියල එ්කෙන්ම පේනවා. (බ)
සන්තුෂ්ගේ ප්‍රතිචාරය තුල කෙලෙහිගුණ සලකා ඇති නිසා මාද එයට එකග වෙමි. තිලක් ඩුබායි., දැන් අවුරුද්දකුත් ගෙවුනනේ මොකෝ තාම ඔප්පු නොකරේ බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැතිලු නේද...? (ර)
ඉස්සරත් දුෂණ තිබුණා. ඒ උපරිමය රුපියල් කෝටියක් දෙකක් වගේ. නමුත් පසුගිය කාලේදී එහෙමද? (නි)
රට බේරාගත් වීරයාණෙනි, ඔබතුමාට දෙවි පිහිටයි! (නි)
ශිරන්ති ඇන්ටි නම් තාමත් කැමරාවට ආසා වගෙයි. එක පළමු පින්තුරෙන්ම පේනවා.(ම)
දෙවි පිහිටයි ඔබට! (නි)
හින්දු දහම මිත්‍යාවක් නොවේ බුදු දහමේ ආරම්භය වෙන්න පුළුවන් දහම් දෙකේම සංස්කෘතියේ සමාන කම් බොහෝමය. (ර)
භද්‍රකාලි අම්මාන් කෝවිල ප්‍රසිද්ධ මොන වගේ පූජා වලටද ? (ම)
ඔබතුමා නියම නායකයෙක්. ඒත් මුල අමතක සිංහලයන්ට ළඟදීම පරිප්පු කන්න වේවි. ඔබතුමාට දෙවි පිහිට ලැබේවා! (නි)
සියලුම ආගම් බුදුදහම සරණ නොයන බව නොදන්නා නිසාම එය ගැන සිතීම... බුදුන් වහන්සේ මැනවින් දේශනා කර ඇත. (ර)
තමන්ට සුදුසුයි කියා සිතෙන දෙයක් කිරීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ (නි)
ජාති ආලය පෙන්නවන්න ඉස්සර වගේ කමිස ගැලෙව්වනම් තවත් හොදයි .(කෞ)
මෙසේ අපේ නායකයින් වෙනත් ආගමිකයන්ගේ උත්සව වලට සහභාගිවීම අපි ගරු කළයුතුය (නි)
කවර කෙනෙක් හෝ සම්‍යක් දෘෂ්ටික හෝ මිත්‍යා දෘෂ්ටික වීම එම පුද්ගලයාගේ අයිතියක් වුවත් ලෝකෙට පෙන්න සිල්රෙදි සහ උතුරු සළු පොරවාගෙන, සිරස මත සුදුවන් මල්වට්ටි දරාගෙන චෛත්‍ය වටේ යමින් කරන බොරුව කාව රවටන්නද? දෙවොල් වලට ගොස් බාර හාර සහ සාප කරන්නේද සතුරන් දමනය කිරීමට යයි සිතා වශී බෝල යන්ත්‍ර අත දරන්නේද වැසිකිලියට යාමටත් නැකත් කරුවන් සොයන්නේද මිසදිටුවන්මය.(කෞ)
හිරේ විලංගුවේ වැටෙන එක දෙවියන්නට නවත්වන්න පුලුවන්නම් හිර ගෙවල්වල දේවාල හදල දෙන එක හොදයි .(කෞ)
ඔබ තුමාට සුබ දිනක් වේවා. (ර)
දෙවියනි ඔබ කොහිද ?(කෞ)
සමහර අදහස් ගැන දුකයි (නි)
මේ මිනිසුන්න්ට මොනවා වෙලාද දන්නේ නෑ. කාට හරි අපහාස කරන්න හරි මොන ආගමකට හරි නිග්‍රහ කරන්ඩ හරි තියනවනං එක තමයි එකම සැනසිම. නමට බෞද්ධයෝ. (බ)
මොනවද දන්නේ නැහැ ප්‍රාර්ථනා කලේ?(ම)
ඒ අයට කැමති ආගමක් අදහනේ එකේ වරදක් නැහැ. අපි අපිට කැමති විදියට අපේ ආගම ඇදහුවාම ඉවරයි. අනුන්ගේ පුජා වට්ටියේ පලතුරු ගණන් කරලා තියෙන්නේ අපේ වට්ටියේ එකක්වත් නැතිව ! (ම)
ආගම ධර්මයට අනුකූලව ජීවත්වෙනවා නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
මයුරාපති කෝවිල මමත් ඉහළින්ම ගරුකරන තැනක් (නි)
අපි සියළු ආගම් වලට ගරුකළ යුතුයි (නි)
මාගේ දෙවියන් නම් සාස්තර සුමනදාසය. ඔහු නොසිටින්න ලංකාව මේ වනවිටත් ලේ ගංගාවක් වනු ඇත. (නි)
ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි....... (ම)
මෙතුමා හැමදාමත් අපේ වීරයා. අපි අද ලංකාව වටේ යන්නේ මෙතුමටත් ෆොන්සේකා මහතාටත් පින් සිද්ද වෙන්න තමා. (ර)
පොදු මහජනතාවට ආගම ඇත්තයි. උගතුන්ට ආගම බොරුවකි. ආගමික නායකයන්ට ආගම ආදායම් මාර්ගයකි. දේශපාලකයන්ට ආගම ඉතා ප්‍රයෝජනවත් දෙයකි.(ම)
කොහොමත් අපේ රටට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට තිබෙනවා කියලා මමත් විශ්වාස කරනවා. එහෙම නොවුණා නම් අදටත් අපි වහල්ලු. (නි)
පිටිගල මිලානෝ, මම දෙයක් ලියන්න පෙර ඔබේ අදහස බලපු නිසා නොලියමි. එහි සියලු දේ සදහන් බැවින්ය. මාද එය අනුමත කරමි. (ම)
කෝවිලට පඬුරු දැම්මා කියලා දැන් රහස් පොලිසිය සහ අල්ලස් කොමිසම එතුමාව අත්අඩංගුවට ගනීද දන්නේ නැහැ, මේ වෙන දේවල් වල හැටියට (නි)
මහින්ද මහතා අපේ හදවත් තුළ සදා විරාජමානයි (නි)
කමනි, යුද්ධයත් කළේ මහින්දමයි කියලා ඔය කටින්ම කියන්නකෝ. (නි)
කිංග්ස්ලි පෙරේරා, යුද්ධය දිනා දුන් ජාතික වීරයා බෙලෙක් පිඟානේ පිළුණු වුණ බත් කනකොට මටත් එහෙමම හිතුනා. (නි)