බලපත්‍ර රහිතව හම්බන්තොට සිට හරක් 14 දෙනකු ප්‍රවාහනය කළ ලොරියක් එක් සැකකරුවකු සමග දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවීමේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලිසිය කියයි. හම්බන්තොට සිට අලුත්ගමට ප්‍රදේශයට මෙම හරක් ප්‍රවාහනය කළ ලොරියේ සිටි තවත් දෙදෙනකු පැන ගොස් ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳ දෙයක්ද? (නි)
පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
පොලිසියට මිනිස් ජීවිතයකට වඩා හරක් ජිවිත වටිනවා නැද්ද හා ? (බ)
බලපත්‍රත් නැත්නම්, හරකුනුත් ඉන්නවා නම්, අධිවේගෙත් ගියා නම්, ගෙනිච්ච කෙනත් ඉන්නවා නම්, හරක් තනිවම ගියෙත් නැත්නම ආයි මොකටද සැකපිට ගන්නෙ? (නි)
පොලිසියට ස්තූතියි! (නි)
පොලිසිය මිනිස් ජිවිත බිල්ලට ගනිද්දී හරකෙකුට හරි පණ දෙනක ලොකු දෙයක්. (කෞ)
ඔබලාගේ හොඳ ක්‍රියාවක්. මාගේ ප්‍රනාමය. (ර)
හොඳ පිංකමක්. (ර)
මේ වාගේ අපරාදවලට දඩුවම ලොරි රථයත් රාජසන්තක කර රියදුරු බලපත් අහෝසිකර වැරදිකරුවන් සිරගත කිරීමයි. නැතිනම් නැවතත් මේ අය මේ රස්සාවම කරනවා. (ර)
එක්කෙනෙක් කරන නරක වැඩකට හැමොටම බෑනලා වෑඩක් නෑ. පොලිසියේ ගොඩක් යහපත් අය ඉන්නවා. රට තුල පවතින ක්‍රමය වෙනස් කල උතුය. විසදුම එය පමනකි. කරුමය නම් අසියාතික රට වල එය දෑකිය නොහෑක. ලොවටම අදර්ශයක් විමට අපගේ මව් බිමට අවස්තාව උදාවී ඈත. එය පමනක් මම දනිමි. (ර)
හරක් ජිවිත වලට වටිනාකමක් තියෙනවා කියල තේරුම් ගන්න එක ලොකු දෙයක්. (ර)