මාතරට ජලය සපයන නිල්වලා ගඟට අකුරැස්සේ තෙල් හලකින් ඩීසල් ලීටර 15000ක් පමණ මීශ්‍රවීම නිසා කත්දුව ජල පිරිපහදුවේ වැඩ නතර කිරීමට සිදුවෙතියි ජල සම්පදාන මණ්ඩලයේ ආරංචි කියයි.
ඒ අනුව දින කිහිපයක් යනතුරු මාතරට ජල හිඟයක් ඇති වීමට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
(ඡායාරූප ප්‍රියන්ද දසනායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට අබුද්දස්ස කාලෙට සිදුවන දේවල්... (නි)
පරිසරයට මින් කොයිතරම් නම් හානියක් වේද? (නි)
මම දැකපු ලොකුම ඉඩ කඩම් දේපල පෙරේත මිනිස්සු ඉන්නේ මාතර. තරහ වෙන්න එපා මේ වුන දේ හොඳ දෙයක් නෙවෙයි. ඒත් මෙහේ මිනිස්සු තුන් තිස් පැයේම බලන් ඉන්නේ ඒ ඥාතීන්ගේ ඉඩමක් කඩමක් කොටා බා ගන්නේ කවද්ද කියලා. ඉතින් තමන්ට බොන්න වතුර ටිකත් නැති වෙන එක පුදුමයක් නෙවෙයි (බ)
ජල පිරිපහදුව නවත්වලා තෙල් පිරිපහදුව පටන්ගන්නයි තියෙන්නේ (නි)
පරිසරයට වින කරන මේ මිනිසුන්ගේ වෙලදාම් තහනම් කල යුතුයි (අ)
පාඨක අදහස් වලට පසු වරහන් තුළ ඇති තනි අකුරේ අදහස කුමක්ද දැන ගැනීමට කැමතියි. (බ)
නිවැරදි ප්‍රමිතියට අනුව සොයාබලා ඉන්ධනහල් වලට අවසර දෙනවා නම් මේ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. (නි)
රවී ,ඔබ හරි ,මමත් දන්නා විදියට මාතර මිනිස්සු තමන්ගේ දියුණුව නොවෙයි බලන්නේ ,අනුන්ගේ පරිහානිය ,අනුන්ගේ දේ අයිති කරගන්න විදිය ,ඉඩකඩම් විතරක් නොවෙයි ,අල්ලපු ගෙදර ගනී ඇහැට කනට පේනවා නම් ඒ ගෑනිවත් අයිති කරගන්න (බ)
ඒකාධිපතිය හිටියනම් මේකත් කියාවි ඔන්න දැන් නිල්වලා ගඟේ ඩීසලුත් මතුන් වෙලා කියල.අපේ රටේ ඉන්න බත් කන හරක් ටික අනේ රජාගේ වසනාවටනේ කියලත් කියාවි. (බ)
යහපාලනේ කොච්චර හොඳද දැන් තෙල් ලාබ නිසා බොන්නත් දෙනවා (බ)
ටෙනිසන්, මේවා අබුද්දස්ස කාලෙට සිදුවන දේවල් නෙමෙයි, අපේ රටේ ඉන්න බත් කන ගවයෝ නිසා සිදුවන දේවල්. මොකද හැමඑකාම හිතන්නේ තමන්ගේ බඩ හා මල්ල ගැන විතරනේ (නි)
දෙවියනේ මෙහෙමත් අපරාධයක්! (නි)