ජනාධිපති නියමයෙන් ජාතික සංවාද අමාත්‍යංශයේ නාමය ‘ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය’ යනුවෙන් වෙනස් කර ඇත. මනෝ ගනේශන් එහි අමාත්‍යවරයාය.
ජනාධිපති නියමයෙන් ජාතික සංවාද අමාත්‍යංශයේ නාමය ‘ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය’ යනුවෙන් වෙනස් කර ඇත. මනෝ ගනේශන් එහි අමාත්‍යවරයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේරත්න, සිරිසේන ඔය මහත්වරුන්ට ස්තුතිය. සංජිව මහතා , නිකම් කෑ ගසන්නේ නැතුව ඉන්න. (ර)
ජාතික සහජීවනය ඇති කරන්න සංවාද කරන්න. රාජ්‍ය භාෂාව ගොඩ ගන්න විග්නේෂ්වරන්ට භාර දෙන්න . බුද්ධ ශාසනය විකුනන්න ටෙන්ඩර් කැඳවන්න. (බ)
මහා ලොකුවට පුම්බාගෙන සුළු ජාතිය හෑල්ලු කරනවා.. හැබැයි කන්නේ තොසේ මසල වඩේ.. බටහිරට කුණු වෙන්න බනිනවා පට්ට ගහනවා .. හැබැයි උන්ගේ ළමයින් ඉගෙන ගන්නේ ඇමෙරිකාවේ එංගලන්තයේ .. අර සින්දුවක් තියෙනවා අනන්දභාවන් කියල.. (බ)
දැන් හැමදේටම අමාත්‍යංශ තිබෙනවනේ (නි)
ඔයාකාරයට ගියෝතින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ට සුදුස්ස අශ්රොෆ් මගේ හිතේ. (බ)
බොහොම හොදයි .. කාලෝචිතයි .. හැමදේටම සිංහල බෞද්ධ මුල් වෙන්න ඕනේ කියල දෙයක් නැහැ නේ.. අපි දැන්වත් ශ්‍රී ලාංකිකයින් හැටියට හිතන්න ඕනේ .. මහා ජාතිය වුන පලියට පොඩි ජාතිය පොඩියෙන් බලන්න ඕනේ නැහැ..... නිදහස් අරගලයට උර දුන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි .. අරුනාචලම්ලා රාමනාතන්ලා හිටියේ .. මුස්ලිම් ඇත්තෝ කොච්චර මේ රටට සේවය කරලා තියෙනවා ද.. මොහිදීන් බෙග් මහත්මය කොච්චර බෞද්ධ සින්දු ගායනා කරලා තියෙනවද. මර්සලින් ජයකොඩි පියතුමා බෞද්ධ සින්දු නිර්මාණය කරලා තියෙනවා.. එහෙම එකේ අපි එක ජාතියක් හැටියට හිතන්න ඕනේ (බ)