ගලේවෙල වහකෝට්ටේ තොග වෙළඳසලකට රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු එහි තිබු රුපියල් හැට දහසක් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ගැන ගලේවෙල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
භාණ්ඩ හොරකම එහි සීසීටීවී ආරක්ෂක කැමරාවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි.
ගලේවෙල වහකෝට්ටේ තොග වෙළඳසලකට රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු එහි තිබු රුපියල් හැට දහසක් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ගැන ගලේවෙල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
භාණ්ඩ හොරකම එහි සීසීටීවී ආරක්ෂක කැමරාවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට බලන්න. මේක සීසීටීවී නෙවෙයි, කවුරුහරි දුරකතනයක කැමරාවකින් වීඩියෝ කරලා වගේ නේද? (ර)
බෙන්තර මහේෂ්. නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න. ඔබ ඔතරම් දැනුම තියෙන විශේෂඥක් නම් දැන්ම රහස් පොලිසියට ඉල්ලුම් පත්‍රයක් දමාන. ඔයාව් වහාම බඳවා ගනීවි. නොදන්නා තාක්ෂණය ගැන මෝඩ අදහස් පල කරන්න එපා. (බ)
මහේෂ්,ඔබේ සැකය මටත් තියෙනවා.මොකද සිසිටිවී පටි ගත වීමකදී චලනය සහ ෆෝකස් වීමක් වෙන්නේ නැහැ.මෙතන ෆෝකස් වන බවක් පෙනෙනවා. (බ)
මෝඩ විශේෂඥයන්ට පේන්නෙ නැද්ද මෙය මොනිටරයේ ධාවනය වන දේ දුරකතනයක කැමරාවකින් හෝ වීඩියෝ කැමරාවකින් පටිගතකර ඇතිබව. (බ)
මෙතන පරිගණක තිරයෙන් තවත් කැමරාවකට පටිගත කරනවා. (බ)
ඔටෝ ෆෝකස් ඔටෝ සූම් කැමරා පද්ධතියක් වගේ. (බ)
දැන් තිබෙන සිසිටිවී පද්ධති ක්‍රියා කරවන්නේ අධෝරක්ත කිරණ උපයෝගී කරගෙන . ඒවායින් කරන්නේ කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය උපයෝගී කරගෙන, කැමරාව වමට සහ දකුණට හැරවීමත්, කැමරාව උණු ලක්ෂ්‍යයට ෆෝකස් . හොඳින් බලන්න සමහර රාමු වල සීඑච්3 යනාදී වශයෙන් තියෙනවා.මෙම වීඩියෝව අරගෙන තියෙන්නේ සිසිටිවී මොනිටරය දුරකතනයක කැමරාවකින් වීඩියෝ කරලා. නමුත් එය ඔබ දේපල මහේෂ් සහ භාතිය කියන්න හදන දේ නොවෙයි. (බ)