ජනපති - තායි උප අගමැති හමුවක් දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති විසානු ක්‍රෙයා නගාම් අද (18) පස්වරුවේ දි මෛත්‍රීපාල සිරිසේන ජනපති හමු විය. තායිලන්ත උප අග 18 November 2015
‘ශිෂ්‍ය ගැටළු විසඳනු‘ පාඨමාලා මුදලට විකිණීම නවතා විශ්ව විද්‍යාල සිසුන්ගේ සුබසාධන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාල සිසුහු අද උද්ඝෝෂණ 18 November 2015
ගාලු ලෝක උරුමයේ කෑල්ලක් කඩයි ගාලු කොටුවේ පෙඩ්ලර් වීදියේ පිහිටි පැරණි බ්‍රිතාන්‍ය ගොඩනැගිලි දෙකක් සහිත ඉඩමක් ගාලු මහ නගර සභාවෙන් බදු දී ඇති බවත් එහි ඇති එක් ගො 18 November 2015
විද්‍යාත්මක ප්‍රකාශන වෙනුවෙන් ජනපති සම්මාන විද්‍යාත්මක ප්‍රකාශන සඳහාවූ ජනාධිපති තිළිණ ප්රදානය අද බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප් 18 November 2015
උසාවියට කුඩු දමා ඉල්ලන් කයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ සිර මැදිරියකට හෙරොයින් කුඩු පැකට් දෙකක් විසි කිරීමට තැත් කළැයි කියන පුද්ගලයකු දෙසැම්බර් දෙවැනිදා 18 November 2015
ශිෂ්‍යත්වයේ තත්ත්වය නංවන්න උද්ඝෝෂණයක් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පහත දමා ශිෂ්‍යත්ව ප්‍රමාණය හා දීමනාව වැඩිකරන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (18) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්යං 18 November 2015
එස්.බී. ට සම්බන්ධ ලියවිල්ල නඩු පොතෙන් ගලවයි ශ්‍රී ලංකාවේ ප්‍රකට නාරිවේද වෛද්‍යවරයකු වූ අභාවප්‍රාප්ත වෛද්‍ය ශිවා සින්නතම්බි කොළඹ සරසවියට පරිත්‍යාග කළ කොළඹ හතේ නිවසේ තිබ 18 November 2015
වැවේ දිය නෑමට ගිය සිසුවා ගොඩට නොඑයි දොඩම්වල සිකුරාපත වැවේ නෑමට ගිය පේරාදෙණිය මැදි විදුහලේ උසස් පෙළ සිසුවකු අද (18) දියේ ගිලි මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. ද 18 November 2015
ජනක බණ්ඩාරට ඇප මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට අද මහනුවර 18 November 2015
කුඩු රජයි බිරියයි ලොකුම නඩුවට පැටලේ මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරම් කළැයි කියන මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේ ලොකුම හෙරොයින් නඩුවේ සැකකරුවෝ ක 18 November 2015
සැමියන් වෙනුවෙන් බිරියෝ උසාවි යති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගත් තම ස්වාමි 18 November 2015
වාස්ගේ වාහන වාර්තාව නීතිපතිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පාවිච්චි කළැයි කියන සිද්ධියේ පරීක්ෂණ අ 18 November 2015
2020 දී විධායකය ඉවරයි ? විධායක ජනාධපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. සිරිකොත එක 18 November 2015
උපාධිධාරීහු මහපාරේ : 10 ක් අරලිය මැදුරට යති රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකගේ උද්ඝෝෂණයක් නිසා කොළඹ කොටුවේ ලෝටස් වටරවුමෙන් ගෝල්ෆේස් පාර තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කිය 18 November 2015
ඩෙංගුවා බරටම වැඩ ඩෙංගු රෝගීන් 23,139 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 750 දෙනෙකු වාර්තා 18 November 2015
රහස් කියන්නේ සිකුරාදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නව රජයේ මංගල අයවැය සිකුරාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ කාර්ය සඳහා දැන් සිටම ලක ලෑස 18 November 2015
නළා හඬවන්නේ බලාගෙනයි වාහන නළා අධික ශබ්දය පරිසර දුෂණයක් බැවින් වාහන නලා නීති රෙගුලාසි පිළිබඳව මහජනතාව රියදුරන් සහ පොලිසිය දැනුවත් කිරීමට 18 November 2015
බලපිටි උසාවියේ ලක්ෂ හතර හමාරක් හොරු අරන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් වු රුපියල් 484,120 ක් නැති වු බව කියමින් එහි ලේඛකාධිකාරි යු ජි පාලිත මහතා බලප 18 November 2015
පොලිස් පොතෙන් මාළු අහුරන පෙට්ටි වල අසුරා මන්නාරමේ සිට කොළඹට ගෙන ආ කේරළ ගංජා තොගයක් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තුමේන් 18 November 2015
රන්මිහිතැන්න ගොඩගන්න ගයන්ත කැසකවයි පාඩු ලබන රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිමේ මං සොයා බැලීමට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ව 18 November 2015
ප්‍රංශ පොලිසිය නගරයක් පීරයි : ගැහැණියක් බෝම්බයක් පුපුරවාගෙන මැරෙයි පසුගිය සිකුරාදා පැරිසියට එල්ල වූ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු උතුරු පැරිසියේ ස්ටඩ් ද ප්‍රාන්ස් පාපන්දු පිටිය සමීපයේ පිහිටි 18 November 2015
තහනම් ගහේ ගෙඩි කෑ ලක් කත ගල් ගසා මරන්න යයි අනියම් සබඳතා පැවැත්වූයේ යැයි වැරදකාරිය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ගල් ගසා මරා දැමීමට සෞදි අධිකරණයක් නියෝග කර ඇතැයි සෞදිය 18 November 2015
‘දින 100 සහන රවීගෙ අයවැයෙනුත්‘ - සරත් අමුණුගම දින සියයේ යහපාලන ආණ්ඩුව ප්‍රථම අයවැයෙන් ජනතාවට ලබා දුන් සියලු සහන මෙවර අයවැයෙනුත් අඛණ්ඩව ලබා දෙන බව ඇමැති සරත් අමුණුගම මහතා අද (18) ශ 18 November 2015
ඝාතන සැකකරුවෝ හඳුනා ගැනෙති මිනුවන්ගොඩ රන්බඩු අලෙවිහලක හිමිකරුවකු වූ ඩී එස් ශිරාස් මොහිදින් පසුගිය ජූලි හත් වැනි දා වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරය 18 November 2015
අකලංකගෙයි උපේක්ෂාගෙයි පෙම් ජවනිකා සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී සිනමාවට තිළිණ කළ ආදරණීය නිර්මාණයක් වන සින්ඩරෙල්ලා, නිර්මාණ 18 November 2015
හොරණ පෑස්සුම් වැඩපොළක ගින්නක් හොරණ පානදුර පාරේදී අද (18) පෑස්සුම් වැඩපොළක ගෑස් ටැංකියක් කාන්දුවීමෙන් ඇති වු ගින්නක් මැඩ පැවැත්වීමට හොරණ නගර සභා සේවක 18 November 2015
මෑන් පවර් සේවකයෝ උද්ඝෝෂණයේ රැකියා අහිමි කරන ලද සංස්කෘතික අරමුදලේ සේවකයෝ අද බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ. කොන්ත්‍රාත් 18 November 2015
විධායක ජනපති ධූරය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ විශේෂ කැබිනට් පත්‍රිකා 18 November 2015
සුනිල් හෙට්ටිආරච්චි බලන්න ගයන්ත යයි රෝගාතුරව සිටින ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සුවදුක් බැලීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ග 18 November 2015
හිටපු කොටි 11ක් රිමාන්ඩ් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය කොටි සැකකරුවෝ 11 දෙනෙක් දෙසැම්බර 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් සම්බන 18 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026