අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ අසල හා තල්දුවෙන් අයිතිකරුවන් නැති ත්‍රීරෝද රථ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථ දෙක ව්‍යාපාරියකුට හා රියදුරුකට අයත් ඒවා ලෙස හඳුනා ගෙන ඇත.
මේ ත්‍රිරෝද රථ යොදා ගෙන සැක කටයුතු දේ සිදු කළැයි ද පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම අංකයනේ තිබෙන්නේ... (නි)