මොරටුව කොරළවැල්ලේ ධීවරයකුගේ දරුවකු මුහුදේ ගසාගෙන ගිය බවත් බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුණු බව කියමින් ධීවරයෙක් ගාලු පාරේ වාහන අවහිර කරමින් අද (20) උද්ඝෝෂණයක් කළේය.
මොරටුව එගොඩඋයන මුහුදු වෙරළ තීරයේ මිතුරන් සමග දිය නෑමට ගිය තරුණයකු (16) එසේ දියවැලකට හසුව මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
මේ අතර මොරටුව ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය නිසා පරණ පාර වසා ඇති හෙයින් විකල්ප මාර්ග පාවිච්චි කරන්නැයි පොලිසිය වාහන හිමියන්ගෙන් ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පුතා බේරාගන්න එයා ඉදිරිපත් නොවූයේ ? (නි)