මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
පහර කෑ තවත් අයකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.
මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
පහර කෑ තවත් අයකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් ලෝකයෙයි මනුස්ස ලෝකයෙයි කියලා වෙනසක අද දකින්න අහන්න ලැබෙන්නෙම නැහැ නේද? (නි)
අනේ දෙවියනේ! මේවා කවදා අවසන් වෙයිද? (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
අනේ මේ දේශට වූ දෙයක් (අ)
වෙනසකට තියෙන්නේ ඉස්සර කිවුවේ සුබ අනාගතයක් කියල දැන් කියන්නේ යහ පාලනේ කියල. වෙනස සැපද? (බ)
නීතියක් නොමැති තැන,අපි ගෝත්‍රිකයෝ වෙමු. (නි)
අපි දිනපතා ඇනකොටාගෙන මරා ගන්නෙමු, සුදු කොඩි සහ කළු කොඩි ඔසවමු. (නි)