මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්‍රාහ්මණගේ කීර්තිරත්න ප්‍රනාන්දුට (39) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චමරි දනන්සූරිය මහත්මිය අද රුපියල් 50,000ක දඩ නියම කළාය.
මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්‍රාහ්මණගේ කීර්තිරත්න ප්‍රනාන්දුට (39) මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චමරි දනන්සූරිය මහත්මිය අද රුපියල් 50,000ක දඩ නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙව්දත් සත්තු මැරුවාට වඩා ආනන්තරීය පාපකර්මයක් කරගත්තේ. බුදුන්ගේ ලේ සොලවා දැනටත් අපායෙ දුක් විඳිනවා. නමුත් පසුකලක පසේ බුදු කෙනෙක් වෙන බව බුදුන් දේශනා කර ඇත. (නි)
නම නම් බ්‍රාහ්මන වැඩ දේවදත්ත ! (බ)
දඩය නම් මදි .ලක්ෂ පහක්වත් ගැහුවනම් සත්තුවත්තේ ඉන්න කැස්බෑවෙක් දිහාවත් නොබලන්න මේ රටේ ඉන්න හරක් හැදෙන්න .ලංකාවේ ලොකු වරදවල් වලටත් තියෙන්නේ යල් පැනගිය නීති .අධිකරණ ලොක්කෝ ආයුද ජවරම්කරයොත් එක්ක පන්සල් ගිහින් බණ භාවනා කරනවා මිසක් රට හදන්න උනන්දුවක් නැහැනේ .නීල් ආම්ස්ට්‍රෝන් හිටියනම් හදටවත් යවන්න තිබුන මෙහෙ නාගන්න හැටියට (බ)
පිටබැද්දර ජයා,දෙව්දත් සත්තු මැරුවේ නෑ. (බ)