තම දරුවා පොළොන්නරුවේ පාසලකට ඇතුළු කිරීම සඳහා ගුරුවරියකගෙන් රුපියල් 15,000ක් ඉල්ලා රුපියල් 7,500ක් ගත් බව කියන විදුහල්පතිවරයකු, උප විදුහල්පතිවරයකු හා කාර්යාල කාර්ය සහායක සැකපිට අත්අඩංගුවට ගත් අල්ලස් කොමිසම ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.