අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත ගල්දූව විහාර පාරේ පාළු නිවසක් අසල සිටි සැකකරුවකු ගිනි අවි, කඩු කිනිසි සමග අත්අඩංගුවට ගත් අබව පොලිසිය කියයි.
අකුලර කහව දී කපා කොටා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ සිද්ධියකට සැකපිට බලපිටිය මහාධිකරණයෙන් අප ලබාසිටින සැකකරු මාදම්පාගම, හම්බුවත්තේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.
ඔහු ළඟ තිබී ටී 56 උණ්ඩ යොදන ගිනි අවියක්, කඩු 3ක් හා කිනිස්සක් සොයාගෙන ඇත.
![IMG_1113[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_11131.jpg)
![IMG_1118[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_11181.jpg)
![IMG_1119[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_11191.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd