යාපනය විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්‍රදානෝත්සවය උත්සවාකාරයේ යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සිසුහු 1939 දෙනෙක් උපාධි ලදහ. ඒ අතර සිසුවියෝ 760 දෙනෙක් වෙති.
යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.පද්මනාදන් මහත්මා සහ යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ති අරසරත්නම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය කුමක් වුවත් මේ දරුවෝ අපේ රටේ නම් අපි හිස නමා ආචාර කරමු. ඒත් අප රටේ ඉඳගෙන වෙනත් රටක් හෝ ඊනියා දේශයක් නියෝජනය කරයි නම් අපි ඔවුන් හෙළාදකිමු. (නි)
මේක දේශපාලන වේදිකාවක් නෙමෙයි. ජාතික කොඩිය දාන අවස්ථා තිබෙනවා. නිකම් ජාතිවාදය අවුස්සන්න එපා. (නි)
මුතුකුඩ කිව්වා වගේ අපේ රටේ එක ජාතික කොඩියක්වත් නැති නිසා මෙහෙම අහන එක සාධාරනයි නේද? (නි)
ඒ අය එහෙ ඉඳන් තමන්ගේ වැඩ කරගන්නවා. අපේ අය මෙහෙ ඉඳන් පෙළපාලි යනවා. (නි)
අපේ රටේ උගත් බුද්ධිමත් මිනිසුන් වඩ වඩාත් බිහිවීම සතුටකි. ඔබ සියලු දෙනාට ආශීර්වාද කරනවා ලෝකයට වටිනා සේවයක් කරන්නට සියලු ශක්තිය ලැබේවා කියල. (බ)
අපේ විශ්ව විද්‍යාලයේ නම් උත්සව බිම වගේම උත්සවය තිබෙන තැනත් ජාතක කොඩි සහ විශ්ව විද්‍යාල කොඩිවලින් සරසනවා (නි)
හරි. දැන් උපාධිය ලැබුනානේ. ඉතින් මොකද කරන්නේ පොල් ගාන්න ද? (බ)
පිරුණු කළේ දිය නොසැළේ. (නි)
එක ජාතික කොඩියක් නැහැ .මේක ලංකාවේ නම් වෙන්න බැහැ. (බ)
ඇත්තටම සතුටුයි දරුවනේ.(හේ)
මහේෂ් හරියට හරි.මෙහෙම දේවල් වලින් කියවෙන්නේ මොනවද කියල යහපාලන ආණ්ඩුවට උදව් කරපු අයට නොතේරෙන එකනේ පුදුමේ. (බ)
ගණන් කරන්න බැරි තරම් ජාතික කොඩි දාල. (බ)
මහේෂ් මුතුකුඩ ජාතික කොඩි දානේ කොහොමද? ජාතික කොඩි දාන්න පුළුවන් ජාතික උත්සව වලට විතරයි කියල අර පිවිතුරු මහත්තය තර්ක කළේ.. මේක ජාතික උත්සවයක් නෙවිනේ....(බ)
පහත දිගුවෙන් පෙනෙන්නේ කැලණිය සරසවියේ උපාධි ප්‍රධානෝත්සවයේ අවස්ථා. ජාතික කොඩි කියක් ගණන් කරාද? දන්න නොදන්න හැමදේකටම මොකක් හරි තොප්පියක් දාන්න බලන බහු භූතයෝ ඉන්න රටක් මේක (අ) http://www.kln.ac.lk/wp-content/uploads/2014/11/76-Convocation_University-of-Kelaniya-12.jpg
මතකද සිරිල් මැතිව් අැමති! දෙමල මාධ්‍ය උසස් පෙල ප්‍රශ්න පත්‍ර බලන ගුරැවරු වැරදි පිළිතුරු වලට ලකුණු දීපු හැටි කිව්වා. අසමත් සිසුන් තොග ගනනට කැම්පස් ගිරේ එහේමයි.(අ)
මට 1985 මතක් වේ මම එදා මෙවන් උපාධියක් ලබා ගත්තා (බ)
විශ්ව විද්‍යාලය කියන්නේ රාජ්‍ය ආයතයක්....රජයෙන් පඩි ලබන හා නඩත්තු වෙන තැනක්..ඒවැනි උත්සවයකට ජතික කොඩිය අනිවාර්යයි. හරි දකුණෙ අනිත් විශ්ව විද්‍යාලය වල උත්සව තියෙන කොට දාන්නේ ඇයි..එවැයි ප‍්‍රතිපාදනත් රජයෙන් තමයි...වැරදි දේ වැරදි කියන්න ....මේකේ ඉන්න ඇයොන්ගේ කටවල් ඇරෙන් නැහැ. (බ)
විමල්, අයිවන්, ගුණවර්ධන...අධ්‍යපනයෙන් පරිපුර්ණ වෙලා...ඔළුවඅතගාල බලන්න..මොලේ කොහෙද කියලා....(බ)
සෑමදෙයක් දෙසම වපර ඇහෙන් බලන්න එපා (නි)
ව්‍යවස්ථාවත් වෙනස් කරලා ...විධායකෙත් අයින් කරලා දෙමු (බ)
මෙවෙනි අර්ථවත්, ප්‍රබෝධවත් දර්ශන, ප්‍රවෘත්ති තව තවත් පළකරන්න. එයින් යහපත් මඟපෙන්වීමක් සමාජයට ලබා දේ. රටක උගතුන් බිහිවීම කොතරම් වටිනාකමක්ද? ලංකාවට සහ ලෝකයට වටිනා සේවයක් කරන්නට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා! (නි)
කුමර්ලා වගේ ටික දෙනෙක් ඉන්නවා. ඒ අය අදාළ නොවන හැමදෙයටම අහන්නේ යහපාලනයේ හැටි මේකද කියලා. (නි)
සුබ අනාගතයක් ඔබ සැමට.ඔබේ දැනුම, උගත්කම,මේ පුංචි රටේ සතර දිග්භාගයටම යොමුකොට ලෝකයේ ඉතාම වාසනාවන්ත , එමෙන්ම සාමකාමී ජනයා වෙසෙන රට ලෙස ඔප නංවන්නට ඔබට වාසනාව ,දිරිය හා ශක්තිය ලැබේවා. (බ)
සුබ පැතුම්! (නි)
මහේෂ්, නලින්, මොනවද මේ කතාකරන්නේ? ප්‍රසන්න හරි. ආවට ගියාට අදහස් දමන්න එපා. (නි)
සහජීවනය කියන්නේ එකමරට කෑලි කඩලා දෙන එක නොවෙයි. එකම ධජයක් යටතේ සහයෝගයෙන් ජීවත්වීමයි (නි)
හරියට ඉගෙනගත්තේ නැති සමහරු ඊර්ෂ්‍යාවටත් මොනවාහරි ඇදයක් හොයනවා. අනිත් අයගේ උගත්කමට ගරු කරන්න පුරුදු වෙන්න. (නි)
'පට දරුවෝ' කියන එකේ අර්ථය මොකක්ද හරියටම?(හේ)
උණුසුම් සුබ පැතුම් අපෙන්.(හේ)
සුබ අනාගයක් වේවා.(හේ)
ජය වේවා.(හේ)
තම රටේ ජාතික කොඩියවත් ප්‍රදර්ශනය කරගැනීමට නොහැකි එකම විශ්ව විද්‍යාලය, (ම)
ඔබ සියලු දෙනාගේම ආනගය සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)