ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවරයින්ට නඩු පැවරිය හැකි විදේශ ධීවර පනත ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා පැවසුයේ මේ ගැන සොයා බලා තීරණයක් ගැනිමට හය මාසයක් ගතවන බවයි.
මෙම පෙත්සම සිසිර ද අබෲ සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් හමුවේ සළකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හය මාසයක් මොකටද . ඉන්දියාවට බයේ ඔව්ව කොරන්න බැ. (අ)