ශ්‍රී ලංකාවේ වාහන තදබදය ගූගල් පෙන්වයි ශ්‍රී ලංකාවේ මාර්ග තදබදය ඒ මොහොතේම පෙන්වන පහසුකමක් ගූගල් මැප් වෙතින් ලබාදී ඇත. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කාර්ය බහුල වේලාවන්හි දි 20 November 2015
විධායක අහෝසියට දස පුද්ගල කමිටුවක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හා නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරිම සඳහා යෝජනා ඉදිරිපත් කිරිමට රනිල් වික්‍රම 20 November 2015
අතුරු සබේ ශ්‍රිලනිප මන්ත්‍රීට හරි අරියාදු උතුරු පළාත් සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍ර පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ 20 November 2015
නිරෝගිමත් දිවියකට නිවැරදි ආහාර රටා යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය - චමරි වෛද්‍යරත්න 20 November 2015
බදුල්ලේ ගමන් බිමන් පරිස්සමින් පවතින වර්ෂාවත් සමග බදුල්ල - කොළඹ, බදුල්ල - නුවරඑළිය ඇතුළු මාර්ග කිහිපයක ගමනාගමනයේදී සැලකිලිමත්වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා ස 20 November 2015
පොලිසිය මැර කල්ලිය අල්ලයි අවිස්සාවේල්ලේ දෙහිගහපිටියේ නිවසකට මහ රෑ ඇතුළු වූ මැර කණ්ඩායමක් තරුණ අඹු සැමි යුවළකට පහරදී සැමියා (23) ත්‍රී රෝද රියකින් පැහැරගෙන යද 20 November 2015
බදුල්ලේ ගමන් බිමන් පරිස්සමින් පවතින වර්ෂාවත් සමග බදුල්ල - කොළඹ, බදුල්ල - නුවරඑළිය ඇතුළු මාර්ග කිහිපයක ගමනාගමනයේදී සැලකිලිමත්වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා 20 November 2015
මහින්ද අදත් ජනපති කොමිසමට එයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු බරපතල දූෂණ හා වංචා විමර්ශනය පිළිබඳ ජනපති කොමිසමට අද පැමිණි 20 November 2015
සෞදි ගිය කත බේරා ගන්න ක්‍රමයක් කියයි දක්ෂ නීතිඥයින් යෙදවුව හොත් සෞදියේ දී ගල් ගසා මරා දැමීමේ දඩුවම නියම වී සිටින කාන්තාව බේරා ගැනීමට හෝ දඬුවම් ළිහිල්& 20 November 2015
‘පළාත් කීපයකට තව දුරටත් වැසි‘ උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි ඇති වන බවත් සෙසු බොහෝ ප්‍රදේශවලට සවස 02.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වන 20 November 2015
කුණුහරුපෙන් බැන්නාට ගෙයකුත් ලැබෙයි ඇමැතිට ගෙයක් ඇතත් තමාට ගෙයක් නැතැයි මරණ තර්ජනයක්ද සමග පලනි දිගම්බරන් ඇමැතිට දුරකථන ඇමතුමක් දුන්බව කියන මීරියබැද්දේ අවතැන් කඳවුර 20 November 2015
සරත් කුමාරට ඇප : නඩුව පැත්තකින් තබයි පසුගිය මහ මැතිවරණ සමයේ මීගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න රුපිය 20 November 2015
මහ වැසි නිසා කොස්ලන්ද මීරියබැද්දේ මහ වැසි නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 70ක් පමණ ආරෂිත ස්ථාන කරා ඉවත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගෙවුණු පැයේ මිලිමීටර 100 20 November 2015
මළ කොටියාට පණ දෙන්න දඟලයි රජයේ හමුදා අතින් පරාජයට පත්ව මැරුම් කෑ වේළුපිල්ලේ ප්රභාකරන් ගේ උපන් දිනය හා මහවිරු දිනය සමරන්නැයි කියන දැන්වීම් බ්‍රහස්පතින්ද 20 November 2015
‘විධායක ජනපති ක්‍රමය නැති කරන බවට විශ්වාසයක් නෑ‘ - මහින්ද කන්න නෑ. බෙහෙත් නෑ. සංවර්ධනය නෑ කියමින් ජනතාව හඬ නගද්දී මහජන නියෝජිතයන්ට නිහඬව සිටිය නොහැකි බවත් එය පක්ෂය විවේචනයක් කිරිමක් ලෙස වැර 20 November 2015
පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හසිත තිලකරත්න මහතා පත්කර ඇතැයි රජයේ ආරංචි කියයි. තිලකරත්න මහතා මීට පෙර ලක්සල ආය 20 November 2015
මගුල් ගෙදර අවමගුලක් මගුල් ගෙදරක යමින් සිටි පින්තාරුකරුවෙක් අද අලුයම මිීටියාගොඩ කළුපේදී වෙඩි තබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප චන්ද්රසිර 20 November 2015
ශි‍්‍රලනිප සංවිධායක අත්අඩංගුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල සංවිධායක තුසිත කුලරත්න සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. ඔහුගේ බිරිඳට 20 November 2015
අයවැය 2016 2016 වසර සඳහාවන අයවැය යෝජනාවලිය මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. ජනවා 20 November 2015
මීරියබැද්දෙන් ඇමැතිට මරණ තර්ජන ඇමැති පලනි දිගම්බරම්ට නොවැම්බර් 01 දා මීරියබැද්දේ සිට ජංගම දුරකථනයකින් කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන පුද්ගලයකු පොලිසිය අද 19 November 2015
‘‘පුංචි ඡන්දයට ජාතික ආණ්ඩුව නෑ“ “ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ජාතික ආණ්ඩුවක් හැදුවට පළාත් සභාවටත් ප්‍රාදේශීය සභාවටවත් මේ ජාතික ආණ්ඩුවක් නැහැ. ඒ මැතිවරණයේ දී ජන 19 November 2015
ගිරවුන් අල්ලන්න ගිහින් පතලට වැටුණාලු පනාමුරේ කළුගොඩ අවුරුදු 13ක පාසල් සිසුවකු මරා පතලකට දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවුරුදු 14ක සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 19 November 2015
ඔයක් ගලා මහා විනාශයක් කොස්ලන්ද අක්කර 100 ගැල්පන් ඔය පිටාර ගැලීමෙන් ත්‍රිරෝද රථ තුනක් හා යතුරුපැදි තුනක් ගසාගෙන ගොස් කඩ කාමර කිහිපයකට ද හානි සිදුවී ඇතැයි 19 November 2015
අලි පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර 19 November 2015
මීරියබැද්දේ තවත් අනතුරු ඇඟවීමක් මහ වැසි නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 70ක් පමණ ආරෂිත ස්ථාන කරා ඉවත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගෙවුණු පැයේ මිලිමී 19 November 2015
පීසීට ගැසී යැයි කෝප්රල් රිමාන්ඩ් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියකුට පහර දී රාජකාරියට බාධාකරමින් තුවාල සිදුකලැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලාන්ස් කෝප්&zwj 19 November 2015
කොළඹ මංමාවත් රැසකට නම් නෑ කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි. කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000 19 November 2015
මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප 19 November 2015
දේශපාලන පක්ෂ 20ක නම් අභියෝගයට ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයට නම්කර ඇති දේශපාලන පක්ෂ නම් වෙනස් නොකරන්නේ නම් එම පක්ෂ අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග 19 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026