යාපනයේ ග්‍රාම නිලධාරිනියක (25) පැහැරගෙන වෑන් රථයක රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලිසිය කියයි.
ග්‍රාම නිලධාරිනිය සිය සහෝදරයා සමග යතුරුපැදියකින් කාර්යාලයයට යමින් සිටිය දී වෑන් රියේ පැමිණි පිරිස සහෝදරයාට පහර දී ඇය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තිහ හතළිහකට කලින් ඔය වගේ මැරකම් වලින් තමයි පටන්ගත්තේ. ටිකක් නෙමෙයි හොඳටම ඇහැ ගහගෙන ඉන්න වේවි. (නි)
ග්‍රාමසේවකත් බොරුවට පෙම් කරන්න ඇත්තේ.(හේ)
මෙය සමන්‍ය සිද්ධියක් සේ නොබලා පුළුල්ලෙස පරිසකර බලා තරතිරම නොබලා දඩුවම් කල යුතුය . බුද්දි අන්ස දැඩිලෙස විමසිලෙන් සිටිය යුතුය (අ)
වයසේ වැරැද්දත්, ඊට අනුගාමී සිතුවිලි වල වැරැද්දත් හේතුකාරක වුණාද දන්නේ නැහැ. (නි)
අනේ වාසනාවන්. (අ)
ඔය පැහැර ගැනිමට හේතුව ආදර කතාවක් වෙන්න ඇති.(හේ)
මේකත් කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)