ඇට,ගෙඩි වැනි ද්‍රව්‍ය කටේ හිරවීම නිසා මාසයකදී කුඩා දරුවන් 5-10 අතර ගණනක් රෝහල්වලට එතියි පේරාදෙණිය උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතා පවසයි.
ත්‍රිකුණාමලයේ වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ශ්වසන මාර්ගයේ කඩල ඇටයක් සිරවී එය සාර්ථක සැත්කමකින් ඉවත් කළ බව ඇතුල්ගම මහතා කියයි.
උණ්ඩ වලින් මිය යන කුඩා දරුවන්ට වඩා වැඩි ප්‍රමාණයක් ඝන ද්‍රව්‍ය සිරවී මිය යන බව ද ඔහු පවසයි.
කුඩා දරුවන්ගේ හක්කේ දත් වැඩිහිටියන් මෙන් නොවැඩි තිබිම නිසා ඝන ආහාර ද්‍රව්‍ය හක්කේ ඇති දත් වලින් කරන ආහාර අඹරා ගැනිම කළ නොහැකි නිසා ඉදිරිපස දත් වලින් සපා අපහසුවෙන් ගිලිම නිසා සෙල්ලම් කිරිමට දෙන උපකරණ වල රේසර් බෝල,බැටරි ආදිය ද ඉතාමත් භයානක ප්‍රතිළුල ගෙන දෙන බවත් ඇතුල්ගම මහතා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය ඇතුල්ගම මහතාණෙනි, ඔබතුමා රටට සම්පතක් (නි)
දරුවා බේරදුන්නට පින් සිද්ධ වෙනවා (හේ)
ඉස්සර මව්වරු කුඩා දරුවෝ යමක් උගුරේ සිරකරගත්තාම, කිරි හිර වුණාම, කෑම පිට උගුරේ ගියාම දෙපයින් ඔසවා පිටට තට්ටු කරන ක්‍රමවේදයක් තිබුනා. දැන් මව්වරු මේවා දන්නේ නැහැ (නි)
එයාගේ රස්සව එක, එයාට පින් දීල වැඩක් නැහැ . මේකෙන් මොකක් හරි ඉගෙන ගන්න.(අ)