කාන්තාවක ලෙස ඇඳ පැළඳගෙන බේරුවල හෙට්ටිමුල්ලේ මූල්‍ය ආයතනයකට කඩා වැදුණු පුද්ගලයකු එහි මුදල් අයකැමි බැඳ දමා රුපියල් තිස් ලක්ෂයක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
කාන්තාවක ලෙස ඇඳ පැළඳගෙන බේරුවල හෙට්ටිමුල්ලේ මූල්‍ය ආයතනයකට කඩා වැදුණු පුද්ගලයකු එහි මුදල් අයකැමි බැඳ දමා රුපියල් තිස් ලක්ෂයක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගැහැණු පිරිමි අඳුරගන්න අමාරුයි (නි)
කාන්තාවක් ලෙස පිරිමියෙක් සැරසුණාම අඳුරන්න බැරිවුණේ ඇයි? ඔලුව මුහුණ වහගෙනද ආවේ? (නි)
ඔව් ඉතින් දැන් ලංකාවේ වැඩිපුර ඉන්නේ මුහුණු වහගත් අයනේ. (නි)