කම්කරු පක්ෂයේ නායක සහ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා සතියකට පෙර පොලිස්පතිට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කිසිවක් නොකිරීමට ගැන නොසතුට පළ කළහ.
ඔහුගේ පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ හිටපු ජනපතිට අයත් රන් හා මුදල් සඟවා ඇතැයි පැතිර ගිය ආරංචි ගැන සොයන ලෙස ලියනගේ මහතා පැමිණිලි කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මහගෙදර පිටිපස්සේ තියෙන පස්කන්දෙත් රත්තරන් තියනවා කියලා පොලිසියට පැමිණිල්ලක් දාන්න ඕනෑ. අවුරුදු ගානක් තිස්සේ පස් ටික නිකන් කපාගෙන යන්න කිව්වත් කවුරුවත් එන්නේ නැහැ (නි)
රටේ මිනිස්සුන්ගේ කලේ කනවා. (අ)
තමන්ට ගෙදර යන්න වෙයි කියන බයට නිදාගෙන වගේ ඉන්නේ . එයාගේ දෙපාර්තමේන්තුවම අද අව්ල් ජාලයක්. (අ)
අපිටනම් ආරංචි ඔකේ මිනී අළු හූනියම් තියෙනවා කියල . තියෙන වස් දොස් යන්න තටාකයේ උරෙක්ව මරල බයිට් හදල පාටියක් දැම්මේ නැත්නම් සදා සොත්තී .(රේ)
මේ මනුස්සය නියම කපටියෙක්.පිහිනුම් තටාකයේ වැලිටික නොමිලේම ඉවත් කරගන්න තමයි බොරුවට රත්තරන් හංගල තියෙන කතාවක් ප්‍රචාරය කරලා තියෙන්නේ. හොඳ වෙලාවට මොලේතියෙන පොලිස්පති කෙනෙක් හිටිය නැත්නම් මෙලහකටත් මිනිහගේ ලනුව කාල පොලිසිය කිකන් සවුත්තු වෙලා. (රේ)
ප්‍රසිද්ධ වෙන්න මෙගොල්ලම ගොතන බොරු කතා වලට පොලිසිය රැවටෙවිද ?(රේ)
එ එස් පි ටත් පොලිසිය ඔහොමනම් අපිට කොහොමද ? (රේ)
පිහිනුම් තටාකයේ රත්රන් වළදාලද කියලා බලන්න තාක්ෂණික ක්‍රමවේදයක් යොදලා පූර්ව නිගමනයක් ලබාගත හැකිනේ. (නි)
මෙතන අපි තමයි මෝඩයෝ බලාගෙන යනකොට. (නි)
පොළොව යට තිබෙන ලෝහ වර්ග පහසුවෙන් හඳුනාගන්න පුළුවන් උපකරණ තිබෙනවා (නි)
මේවා නිකන් කාලය කාදමන වැඩ (නි)