තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලෙස කෝටි තුනකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ කන්ටේනරයක් රේගුවෙන් පිටකරගෙන යද්දී බියගම සියඹලාපේ හංදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම කන්ටේනරය පරීක්ෂා කිරීමට හා භාණ්ඩ ගණනය කිරීමට රේගුවට බාර දුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන දෙයක් ඇතුලෙදි අල්ලන්න ඕනේ වරායෙන් පිට වුනාට පස්සේ අල්ල්ලලා වැඩක් නැහැ , උසාවියේදී කියාවි මගදී පටවා ගත්ත කියලා , රේගුවේ උපකාර නැතුව ඔය වගේ කන්ටේනරයක් පිට කරන්න බැහැ (හේ)
රේගුවේ ගේට්ටුව ඇරලා දෙන්න ඇති ?(රේ)
හොරාව බඩුත් එක්ක අල්ලලාත් ඉවරයි. ඒත් අපිට හිතාගන්න පුළුවන් අවසාන ප්‍රතිඵලය. අන්තිමට කියන්න නම් එපා, මේවා හොර බඩු නෙමෙයි, නීත්‍යානුකූලව බදු ගෙවලා තමයි වරායෙන් පිටවෙලා තියෙන්නේ කියලා. (නි)
භාණ්ඩ කන්ටේනරය පිටකිරීමට අවසර දුන්නේ කවුද කියා සොයා බලා ඔවුන්ට නිසි දඬුවම් දියයුතු වෙනවා. (නි)