‘අයවැයෙන් ජනපතිගේ නම්බුවත් බම්බුවට දාලා‘ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති තීරණය කිරීම හොඳ දෙයක් බව පවසන සමන්තා පවර් එක්සත් ජාත 23 November 2015
උපාලි කොඩිකාරට තව නඩුවක් ඇප කොන්දේසි කඩ කළැයි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරට නඩු පවරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නිය 23 November 2015
ජී.ඇල්.පීරිස් එෆ්සීඅයිඩියට හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී.ඇල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද පස්වරු 1 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කි 23 November 2015
‘ඇවන්ගාඩ්ට සුදුහුණු ගාන පිරිස් ඉන්නවා‘ ඇවන්ගාඩ් සමාගම හා සමුද්‍ර ආරක්ෂණ සේවාව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු පසුගිය පෙබරවාරි මාසයේ සිට රාජයේ අවධානයට යොමු කළ බවද කීවේය. ස 23 November 2015
නර්තනයෙන් ජාත්‍යන්තරය ජයගත් පරිගණක ඉංජිනේරුවා දේශීය නර්තන ක්ෂේත්රයට පොපින් ඩබ්ස්ටෙප් (Popping Dubstep) නව නර්තන ශෛලියක් හඳුන්වා දෙමින් ඒ හරහ 23 November 2015
‘ලංකාවේ හොඳ සමගියක් තියෙනවා : උතුරට සතුටත් උතුරනවා‘ ‘ශ්‍රී ලංකාවේ කෙතරම් එකමුතුවක් තිබෙනවාදැයි මේ සංචාරයේදී දුටුවා. අද මේ ජනතාව සතුටින් ඉන්නවා. උතුර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවට නැ 23 November 2015
ගෑස් දැන් 1346 යි කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල් 1346 ක් දක්වා අඩුකර ඇතැයි ගෑස් සමාගම් පවසයි. අයවැයට පෙර ගෑස්&n 23 November 2015
අන්තරේ දින පහක පාගමනක් අරඹයි පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙසත්, විශ්ව විද්‍යාල බඳවා ගැනීම ඉහළ දමන ලෙසත්, රජයේ පාසල්වල ගාස්තු අය නොකරන ලෙසත් ඉල්ලමින් අන් 23 November 2015
ඔබත් දන්ත ප්‍රතිකාරවලට බයද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය-හර්ෂ මාරසිංහ බොහෝ දරුවන් පමණක් නො 23 November 2015
‘වතු ජනතාවට අයවැය වාසනාවකි‘ මෙවර අය වැයෙන් වතු ජනතාව වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කර ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකමි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිග 23 November 2015
ජෙයරාජ් ඝාතන නඩු විභාගය අප්‍රේල් මාසයේ හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 13 දෙනකු 2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී මරා තවත් 84 දෙන 23 November 2015
දරුවා පන්සලේ දමා ගිහින් සූරියවැව විහාරගල අලිඔලු ආර පිරිවෙනට දරුවකු සමඟ පැමිණි කාන්තාවක් දරුවා පන්සලේ දමා ගිය බව පරිවේනාධිපති ගැටමාන්නේ විජිත හිමියෝ පැව 23 November 2015
විමල් වීරවංශගේ පිරිසක් උසාවිය ළඟ විරෝධයේ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගත්තැයි විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ රණවිරු මාතා සංවිධායන හෝමාගම 23 November 2015
සේයා ඝාතන සැකකරුට මීගමු මහාධිකරණයේ නඩු සේයා දැරිය ඝාතනය කිරීමේ නඩුවේ සැකකාර සමන් ජයලත්ට මීගමු මහාධිකරණ විනිසුරු එම් ඩී කරුණාතිලක මහතා ඉදිරියේ අද (23) අධිචෝදනා බාර ද 23 November 2015
අපුර සමාජ ශාලා නඩුවට එච්.කිව්.අයි නොපැමිණේ අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතන පැමිණිල්ල සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ වග කිව යුතු නිලධරයකු අද න 23 November 2015
සාමණේර හිමිවරු සොයා ගැනෙති පැය විස්සක පමණ කාලයක් අරලගංවිල කන්දේගම මහ කැළයේ අතරමන්ව සිටි සාමණේර හිමිවරුන් සිව්දෙනෙක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්&zw 23 November 2015
කැප්පෙටිපොළ පිළිරුව මාතලේ අධිරාජ්‍යවාදීන්ට එරෙහි 1818 කැරැල්ල මෙහෙයවූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවේගේ 197 වැනි ජන්ම දිනය වෙනුවෙන් මාතලේ ජාතික කැප්පෙටිපොල පදන 22 November 2015
'මේ කතාව එදාටත් අදටත් හෙටටත් වලංගුයි' එස්.ඩබ්ලියු ආර්.ඩී බණ්ඩාරනායක මහතා මරා දැමූ ද්‍රෝහීන් එදා රජය ඇතුළේ සිටියා.බුද්ධරක්ඛිත ලා සෝමාරාම ලා අදත් සිටිනවා.මේ කතාව එදාටත 22 November 2015
පවර් - වික්‍රමසිංහ හමුව හෙට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති සමන්තා පවර් මහත්මිය හෙට(23) අග්‍රාමාත්‍ය රනිල් වික්&zwj 22 November 2015
ධනාත්මක වෙනසකට සෘණාත්මක උත්තරයක් රටේ වෙනසක් ඇතිකිරීමට ධනාත්මකව කැපවුණු වැඩකරන ජනතාවට ලබාදුන් සෘණාත්මක ප්‍රතිචාරයක් ලෙස මෙවර අයවැය හැඳින්විය හැකි බව ජාතික වෘත්ත 22 November 2015
‘ඇමරිකාවෙන් ලැබෙන්නේ අපමණ සහයක්‘ මෙරට ජනතාව සාමකාමී,සමෘද්ධිමත් ජාතියක් බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ නව ඇරඹුමක් සඳහා ඉකුත් ජනවාරි 8 ආරම්භව 22 November 2015
ඉන්දියා හිරේ සිටි 34 ක් ගමරට එති ඉන්දියා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මැරීමේ වරදට එරට වෙරළ ආරක්ෂක බලකායේ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කර සිටි ශ්‍රීලංකා ධීවරයින් 34 22 November 2015
කළපු සංවර්ධනයට වෙන් කළ මුදල් දේශපාලන වැඩට අරං මීගමු කළපු සංවර්ධනයට වෙන් කළ මුදලින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් වැය කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක 22 November 2015
හමුදාව රටයි බුදු දහමයි දෙකම රකිනවලු රට ජාතික රැකීමට සේනාධිනායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග ක්‍රියාත්මක කරනා අයුරින්ම දහමේ උන්නතිය වෙනුවෙන් යුද හමුදාව ම 22 November 2015
පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් වෙයි ජනපතිවරණ ජයෙන් වසරක් ගිය තැන මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සැළකිය යුතු වෙනස්කම් සිදුකිරීමට පසුගියදා මුල 22 November 2015
270 කට ලංකා දොර ඇරේ එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධකම් පවත්වන්නේයැයි චෝදනා පිට එතෙර වාසය කරන ශ්‍රීලංකා දෙමළ (ඩයස්පෝරා) සංවිධාන 8 ක් හා පුද්ගලයින් 260 කට අ 22 November 2015
විනිසුරු ආබෘට නඩු දෙකක් මේ වසරේ ජූනි 26 වැනිදා හෝ ආසන්න දිනයක ගෙදර සේවිකාව දූෂණය කළැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සරත් ද ආබෘට එරෙහිව නීතිපති නියමයෙන් කොළ 22 November 2015
‘ආර්ථිකයට ලෙඩ ගොඩක් හැදිලා : සුව කරන්නත් අපහසුයි‘ මංගල අයවැය කියා මනෝරංජන අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණු රජයට තිබුණත් රටේ ආර්ථීකයේ තිත්ත ඇත්ත නොබියව රටට ඉදි 22 November 2015
‘හම්බන්තොට රෝහල් රැසක පොලිස් මුරපොළක් නෑ‘ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසක පොලිස් මුර පොළක් පිහිටුවා නොමැති වීම නිසා රෝහල් වල ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි හම්බන්තො 22 November 2015
පොලිස් පොතෙන් ගංජා ග්‍රෑම් 300ක් සමග ආබාධිතයකු අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි. 22 November 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026