ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ සේවය කළ ඉන්දිය උප පොලිස් පරීකෂකවරයෙකුගේ හිසට ගල් පහරදී ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළේ යැයි කියන ශ්‍රී ලාංකික තරුණයෙකු චෙන්නායි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි " ද හින්දු" පුවත්පත වාර්තා කර සිටී.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වේනු ගෝපාලන් (19) නම් තරුණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුල මෝඩ කතා කියන්න එපා. ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි හැමෝම ලාංකිකයෝ තමා. ඔබ කියන විදිහට බැලුවොත් සිංහලයොත් උතුරු ඉන්දීය සම්භවයක් ඇති අයනේ. (ර)
ඔය ශ්‍රී ලාංකිකයෙක් නෙමේ දකුණු ඉන්දීය සම්බවයක් ඇති කෙනෙක් කිව්වනම් නිවැරදි! (ම)