කැකිරාවේ මැදගම වෙළඳසැලකට ඇතුළුවූ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ එකහමාරක් පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
අනුරාධපුරයේ කුඩාහිදෝ ගම නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි බව කියන සිව්දෙනකු අත්ඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගෙහිමියාද කට්ටඩියකුද ඔවුන් අතර වෙතියි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd