ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කතරගම පූජා භූමිය අවට පොලිතීන්, හිස් වතුර බෝතල් ඉවත් කර වනයෙන් වැසී ඇති මාර්ග එළි පෙහෙළි කැරිණි.
වන්දනාකරුවන්ගේ සිත් ගන්නා පරිදි පරිසරය සකස් කරන ලෙස කතරගම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
මේ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් මත කතරගම මූලස්ථාන අණ දෙන නිලධාරී එස්.එස්.විජේතිලක එම කාර්ය අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිවුවෙනම ආරක්ෂක අංශ මේවට නොගන්න බව නේද? කලින් ආණ්ඩුවට තොගපිටින් බැන්නේ මඩගැහුවේ ආරක්ෂක අංශ පරිසරය ලස්සන කිරීමේ වැඩට ගන්න එකට? දැන් මොකද මේ? (ර)
රජය විසින් කොළඹ වරායේ කොටසක් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානම් කරමින් ඇතැයි වරාය සේවකයෝ සඳහන් කරති. මෙසේ විකුණා දැමීමට සූදානමක් ඇත්තේ නැගෙහිර පර්යන්තයේ බහාලුම් මෙහෙයුම් සිදු කරන කොටසක් බවත් මේ වන විට එහි දොඹකර පවා නවතා දමා ඇති බවත් සේවකයෝ කියති (ම)
අඩුගානේ මේ වගේ වැඩක්වත් කරනවානම් අනුන්ට මඩ නොගහ (ම)
අහන්නත් සතුටුයි ...දෙවියන්ගේ අඩවිය ලස්සනට පිරිසිදුවට තියන්න කතරගම ඉන්න කාගේත් වගකීම ... කතරගම දෙවි හාමුදුරුවෝ ඉතාමත් සතුටු වෙයී....(බ)
පිං සිද්ධවෙයි ටොයිලට් ඇති තරමට හදල ඒවා නියම විදියට නඩත්තු කරන්න ක්‍රමවේදයක් හදල දුන්නොත් වටිනවා. එතකොට ගං ඉවුරේ ජරා කරන්නේ නැහැනේ (බ)
අණ කලා වගේම එහි ප්‍රගතිය සොයා බලන්නත් වේවි (බ)
කතරගම දේවාලයේ මුදලින් පුජා නගරය පිරිසිදු කිරීමට ක්‍රම වේදයක් හදන්න බැරිද විශාල මුදලක් උපයන නිසා එවැනි ක්‍රමවේදයකට යාම රජයට කරන පහසුවක් නේද (බ)