ශරිර සුවතා සතිය අරඹමින් අද (25) මෛත්‍රිපාල සිරිසේන ජනපති ගාලු මෝදුර ජනපති ලේකම් කාර්යාලයේ දී ව්‍යායාම් කළේය.
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
ශරිර සුවතා සතිය අරඹමින් අද (25) මෛත්‍රිපාල සිරිසේන ජනපති ගාලු මෝදුර ජනපති ලේකම් කාර්යාලයේ දී ව්‍යායාම් කළේය.
ජායාරූප - ළහිරු හර්ෂණ
ජායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහසක් දේවල් හිතට ආවත් මම මුකුත් කියන්නෙම නෑමයි..(ම)
පොළොන්නරුවේ ගොවි පුතා (ම)
මේවගේ දේවල් කරන්න ඕවා බාරව ඉන්න අයට ඉඩදීලා රටේ ජනාධිපති හැටියට වෙන කොයිතරම් දේවල් තියනවද කරන්න.නිකන් කාලය නාස්ති නොකර.කාවද මේ රවටන්න හදන්නේ අහිංසක ජනතාව නේද? (ම)
ඔය දේවල් ඉන්න අයට කරගන්න ඉඩ දීල රටේ ජනාධිපති හැටියට කරන්න කොයිතරම් වැඩ තියනවද තව.කාවද මේ රවටන්නේ අහිංසක ජනතාව නේද?ඔහු එතනට එනවා කියන්නේ කොයි තරම් වියදමක් ඇතිද? ඇඳගෙන ඉන්න ඇදුම් පවා ලොකු ගණන් වලට ගන්න ඇත්තේ තමන්ගේ වියදමෙන් නෙවෙයිනෙ මම මෙහෙම කියන්නේ අපේ රට ගොඩක් දුප්පත් රටක් නිසයි. මහජනතාවගේ මුදල් නිකරුනේ නාස්ති කරන්න එපා.දුප්පත් අයට පිහිට වෙන්න ඔය මුදල් වලින්. (බ)
දැන් අපේ රටේ දැවෙන ප්‍රශ්නද ? (ම)
අපේ ක්‍රීඩා ඇමැති තුමාත් ඉන්නේ හිටං !!! (ම)
පිරිසිදු වතුර ජනතාවට දෙන විදිහක් හදන්න, බඩගින්නේ ඉගෙනගන්න දරුවෝ ගැන බලන්න.. තව ගොඩාක් දේවල් තියෙනවා මහත්තයෝ තෙල වැඩි එකට පිළියම් හොයනවට වඩා (ම)
හිටපු ජනපති ව්‍යායාම කළේ මාධ්‍ය සංදර්ශන නැතුව. රටේ තිබෙන ප්‍රශ්න වලට උත්තර නොදී අවුරුදු 5 ඔහොම (බ)
සුමිත්, ඔයා එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන් නම් කොහොමද ඔයා ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ? (නි)
අනේ මන්දා මොනා කියන්නද කියලා (බ)
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ (නි)
මිල අධීක සපත්තු , අපට කොහින්ද ඕවා ගන්න සල්ලි, එදා වේල හොයා ගන්නෙත් අමාරුවෙන් , මොන ශාරීරික ව්‍යායාමද? බඩ ගින්දර නිවාගන්න හරියට බැරි නිසා ශාරීරික සුවතාවක් අඩුවෙන් තම කරන්නේ (ම)
හැමදාම කරන්න ඔය සුවතාව. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම ලෙඩ්ඩු නිසා හරි වටිනවා.(ම)