හොරණ අඟුරුවාතොට ප්‍රබුද්ධගම අද (25) අලුයම දෙපිරිසක් අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. පැය නවයකට පසු වෙඩි තැබූ පුද්ගලයා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි.
ගාල්ලේ අම්බලන් වත්තේ වැඩ බිමක මේසන් බාස් වරුන් පෙදරේරුවන් පිරිසක් සමග අඩි 12 ක කංසා ගසක් සහ වියළි ගංජා ග්‍රෑම් 335ක් අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
වෙන්නප්පුව බෝලවත්තේ කුගී වැඩ කරන්නේකු ගංජා මිලිග්‍රෑම් 1200 ක සමග අතුඅඩංගුවට ගත්බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd