මාතර උසාවියේ විභාගයට නියමිත නඩුවක් සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සිට රැගෙන පැමිණි සැකකරුවකු අද (25) උදෑසන මාතර බන්ධනාගාරය අසලදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි රන්දුනුගේ අජිත් කුමාර (31) නැමති මොහුට විරුද්ධව කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් නඩු පවතින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd