බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට දඩුවම් නියම කිරීමේ බලතලද ලබාදෙන ලෙසට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් කොමිසමේ නිලධරයින් හා රජයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යයි.
ජනපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු අගමැතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු ජනපති කොමිසමේ කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව පැවැත්වීමට යන බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි ටික වහනවද ? (බ)
මෙම කොමිසන් සභා වල ඉන්නෙත් නීතිය ගැන හසල බුද්ධියක් ඇති නඩුකාරවරුන්. මීට ප්‍රථමත් ලංකාවේ විදේශ විනිමය වංචා හොයන්න, අප්‍රේල් කැරැල්ල විභාග කර දඬුවම් නියම කළේ අපරාධ විනිශ්ය කොමිසන් සබා මඟිනුයි. ඉතින් මේ කොමිසමට බලතල දීමේ වරදක් නැහැ. හැබැයි අශ්වයා ගියාම ඉස්තාලය වැහුවා වගේ තෝරු මෝරු ටික රට පැන්නම හාල්මැස්සන්ට තමයි දඬුවම් කරන්න වෙන්නේ (නි)
මේවාට අවශ්‍ය බලතල පැටවීම නොවෙයි, කාර්යක්ෂමතාව ඉහල නැංවීමේ ක්‍රමවේදයක්. කොච්චර බලතල දුන්නත් අකාර්යක්ෂම නම් වැඩක් නැහැ. (ර)