ශිරන්ති රාජපක්ෂ හිටපු ජනපති බිරිය බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණීමට දෙසතියක කල් ඉල්ලා ඇත.
නීතිවේදී ප්‍රේමනාත් ගුණරත්න මහතා ඇය වෙනුවෙන් කොමිසම හමුවට පැමිණ කල් ඉල්ලා සිටියේය.
ශිරන්ති රාජපක්ෂ හිටපු ජනපති බිරිය බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණීමට දෙසතියක කල් ඉල්ලා ඇත.
නීතිවේදී ප්‍රේමනාත් ගුණරත්න මහතා ඇය වෙනුවෙන් කොමිසම හමුවට පැමිණ කල් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් ගැනීමෙන් හොරකම් කළා කියල කියන්න පුලුවන්ද? මාර නිතියක්නේ..(ම)
චමින්ද, මම මොනතරම් දේවල් පෙන්වා දීලා තිබෙනවද ලංකාවේ මිනිසුන්ට? වැඩක් නැහැ. පසුගිය කාලේදී සුපිරියටම ඔවුන්ගේ මොළ හෝදලයි තියෙන්නේ. (නි)
අපි බලමුකෝ වෙන දේ.... (නි)
ඒ කාලේ බදු පිට බදු ගහලා අසරණ ජනතාවට ගඟට මුහුදට පනින්න වැඩ සැළැස්වූ හැටි අපිට මතකයි (නි)
පවු කරුණු එකතු කරගන්න කල් ගන්න ඇත්තේ,රජ බිසවක් ඔය කොමිසන් වලට ගෙන්වීම මම තරයේ හෙළා දකිනවා. (බ)
ජනවරම රජවරම කියල හිතාගෙන ... හිටිය ..රජ පවුලට මෙහෙම වෙයි කියල කවුද දෙවියනේ හිතුවේ??? දැන් දීපල්ලකෝ උත්තර ..(ම)
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකටනේ. දුප්පත් ජනතාවගේ මුදල් නේද මේ මිනිස්සු තමන්ගේ පුද්ගලික සුකවිහරණයට අරගන්නේ.(ම)
තවත් මාධ්‍ය සංදර්ශනයක ආරම්භය. (ම)
සති දෙක යනකොට අසනීප නිසා රෝහල්ගත වෙන්නත් පුළුවන්නේ නේද???? (ම)
අපිට වුණා නම් මෙලහකටත් ගිහින්. (ම)
දුප්පත් රටේ දුගියන්ගේ සල්ලි අපහරණය කොච්චර කල් ගත්තත් එළිවෙනවා අහුවෙනවා නියතය්.(ම)
රජකම් කළත් කළකම් ඵල දෙනවා කියන්නේ මේකට තමයි හාමුදුරුවනේ...!!! (බ)
මරු. මෙයාලටත් ගිය කලක්. (බ)
ගෙදර හිටියේ නැහැ කලින්ම බාරගත්තේ නැහැ. දැන් සති දෙකක් අරගෙන. අනේ අර රත්තරන් වැඩෙත් හොයල බලන්න ඒ ගමන්ම අාවහම (බ)
කල් ගන්ට බැහැයි කියල නීතියක් නැහැනේ. ඇයගේ නිදහසට අපි කවුරුත් ඇඟිලි ගැසිය යුතු නැහැ. (බ)
අපි හරි අමුතු ජාතියක් මේ ලෝකේ පාලකයෝ හොරා කනකොට, රට ආර්ථිකව බංකොලොත් කරනකොට උන්ගේ පැත්ත අරගෙන උන්ට කත් අදින මහා නීච ජාතියක් වෙලා අපි. කරපු වැරැද්ද විවේචනය කරනවා වෙනුවට තාමත් කඩේ යනවා. (බ)
අසනීපයක්ද දන්නෙ නැහැ (නි)
බය නැත්නම් ඇයි කල් ගන්නේ? හොරකම් කළේ නැත්නම් කල් ගන්න ඕනේ නෑනේ? (බ)