උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමට උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් පත් කළ කමිටුවේ යෝජනාවලිය සකස් කර අවසන් කර තිබේ.
නියෝජිතයින් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවේ යෝජනාවලිය මහ ඇමතිවරයාට භාර දී ඇත.
එම යෝජනාවලිය මහජනයාට දැනගැනීම පිණිස ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමට නියමිතව බව ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට කියල වෙනම අර්බුදයක් නැහැ මහත්තයෝ , තියෙන්නේ මුළු රටටම බලපාන සම්පත් සමසේ බෙදී නොයෙමේ ප්‍රශ්නයයි , එ්කට විසදුම් හොයමු සියලු දෙනා එක්සත්ව , එහෙම නැතුව පෙඩරල් එහෙම නෙවෙයි විසදුම (බ)